Keefa x Ramesses Reezy x Sankha B - නුරාවෙන් (NURAWEN) | REMIX | LYRICS VIDEO
LFATOL RAP
0:00 / 0:00
Keefa x Ramesses Reezy x Sankha B - නුරාවෙන් (NURAWEN) | REMIX | LYRICS VIDEO
3 323 просмотра · 13 часов назад
LFATOL RAP
70,2 тыс. подписчиков
3 323 просмотра · 13 часов назад
Keefa x Ramesses Reezy x Sankha B - නුරාවෙන් (NURAWEN) | REMIX | LYRICS VIDEO
Nurawen - • Adeesha Beats - Nurawen (නුරාවෙන්) ft. San...
konde Ina Langata Hadai Kettui - • keefa × kika | konde ina lagata hadai kett...
lyrics -
නුරාවෙන් - සීතල රැයක උණුහුම කියාදෙන්
ඊතල පියඹ යන තැනක ගියාවෙන්
මීදුම අතරෙ ඔබෙ ළැම මත සැතපෙන්
ඕනෑම සේනාවක් ජයගමි - නුරාවෙන්
මුවාවෙන්
අරුතක් නෑ මට හාදකම්
සිත ලඟ මට නෑ ඔය කෝලකම්
හදවත නැති තැන නෑ ප්‍රේමකම්
ඔබෙ ගත මම සිඹින්නෙ සදහට
තොල්පෙති සනසයි මගෙ සාගින්න
මගෙ නෙතු බඳුනයි ඔබෙ නිරුවත
විඳින්න අවසර, විඳින්න අවසර
ඔය නිකට කොනිත්තලා
ලස්සන මුහුණ හිනස්සලා
ඇඳ ඇතිරිල්ලක කිමිදිලා
නුරාවෙන් - සීතල රැයක උණුහුම කියාදෙන්
ඊතල පියඹ යන තැනක ගියාවෙන්
මීදුම අතරෙ ඔබෙ ළැම මත සැතපෙන්
ඕනෑම සේනාවක් ජයගමි - නුරාවෙන්
කොන්ඩෙ ඉන ලගට හැඩයි කෙට්ටුයි
මගෙ මුර්ගයා නුබගෙ ලගදි මට්ටුයි
ලග නැති උනත් හිතට හරිම කිට්ටුයි
ගනන් ගන්නෑ ආඩපාලි කි උනුයි රට්ටුයි
මං එන්නෙ කලින් මතක ගසලා දාලා
එවෙන්නෙවත් නෑ කවුරුත් නුබ අගුලු දාලා
ඔය රතු කම්මුල් පෙති අතගාලා
මගෙ ආදරෙ දෙන්නම් බැලුමෙ ගෙට ගහලා
ආස නෑ මං සදලුතලේ
හදපානක සැනසෙන්න යමුද කැලෙ
ඔය ආදරෙ කොටාගත්ත වගෙලු ගලේ
මාව පැටලිල මටත් හොරෙන් නුබගෙ දැලෙ
ඔයා කලින් මගෙ හොද මිතුරි
දැන් පොරුවෙ වැඩ විතරයි මට ඉතිරි
උබෙ ආලය රෝගයක් වගෙ ඇගෙ පැතිරි
මං දැඩි සත්කාරෙ ඉන්නවා වැතිරි
නුරාවෙන් - සීතල රැයක උණුහුම කියාදෙන්
ඊතල පියඹ යන තැනක ගියාවෙන්
මීදුම අතරෙ ඔබෙ ළැම මත සැතපෙන්
ඕනෑම සේනාවක් ජයගමි - නුරාවෙන්
මත් කරන්න මා ශෘංගාරෙන්
රත් කරන් උඹේ දුම්මාරේන් මා
හැංගිලා තරු විමානෙන්
ඔය තොල් සිපගන්නද ගිම්හානේ මා
රැවටෙන ඔබෙ මායා
රණ හංසුන් රගපානා
බලපං ළඳේ - එන්න මං ගාවට
ඔබෙ නුරා මත්කරවයි මා
රත් වුණු තොල් සුවදයි
මල් පෙති රොන් තවරයි
මත්වෙන ඔබෙ පහසයි මා
ඔබ පතා ආ ඒ කුමාරයි
රගදෙන් මගෙ තුරුලෙම
රාගිනී යට කරයි හැඩැති සරාගී සද සාවිනී
අද අපෙ නැවතුම පුරහඳ ගාවීනි
බයවෙනවද කියපන් මගෙ කාමිනි
නුරාවෙන් - සීතල රැයක උණුහුම කියාදෙන්
ඊතල පියඹ යන තැනක ගියාවෙන්
මීදුම අතරෙ ඔබෙ ළැම මත සැතපෙන්
ඕනෑම සේනාවක් ජයගමි - නුරාවෙන්
⭕" All credit goes to the owners of the original songs."
#ramessesreezy #keefa #reezy #afrorap