Перейти к содержимому

හූනියම් රිවස් කරන්න සුපිරිම ක්‍රමයක් මෙන්න | එකට ඉදල හූනියම් කරන අසල්වැසියෝගෙන් බේරෙමු !

Hela Rahas и ещё 3

0:00 / 0:00

හූනියම් රිවස් කරන්න සුපිරිම ක්‍රමයක් මෙන්න | එකට ඉදල හූනියම් කරන අසල්වැසියෝගෙන් බේරෙමු !

4 845 просмотров · 3 дня назад
Hela Rahas и ещё 3
4 845 просмотров · 3 дня назад
ලේ නෑයන් සහ අසල්වැසියන් උඩින් හිනාවී යටින් කරන භයානක හූනියම්, බන්ධන සහ කොඩිවින වල ඇත්තම කතාව සහ ඒවායින් ගැලවෙන රහස් මලයාලම් ශාස්ත්‍රය මෙම වීඩියෝවෙන් සම්පූර්ණයෙන්ම හෙළිදරව් කෙරෙනවා. අපගේ දියුණුව, පවුලේ සමගිය, නිවසේ සතුට සහ දරුවන්ගේ අධ්‍යාපනය පවා විනාශ කරන්නේ පිටස්තරයින් නොව, අපටම ළඟින් සිටින ඥාතීන් සහ අසල්වැසියන්ය. ගෙදරට ඇවිත් යන නෑයන්ගේ ඇස්වහ, අල්ලපු ගෙදරින් දමන බන්ධන, පූසන් වැනි සතුන් සමග යවන පිල්ලි සහ ගෙදර පස් අරන් ගොස් කරන අලුත්ම වින ගැන මෙහිදී සාකච්ඡා කෙරේ. ඔබත් නොදැනුවත්වම මෙවැනි අදෘශ්‍යමාන බලපෑම්වලට හසුවී අසරණ වී සිටිනවා නම්, හෙළ රහස් අප ගෙන ආ මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹා ඔබේ නිවසත් ජීවිතයත් ආරක්ෂා කරගන්නට ඔබට හැකියාව තියෙනවා.. ඉතිං අද වීඩියෝව ඔබගේ ජීවිතයට ප්‍රයෝජනවත් වුණා කියලා හිතුනනම්,මේ වීඩියෝවට ලයික් එකක් දාලා ඔයාල මේ සම්බන්ධව දරන මතය පහතින් කමෙන්ට් කරන්න. #vasthu #gurukam #vasthuhome #shanthikarma