Перейти к содержимому

දවස් දෙකක වැඩ එක දවසෙන් කරගන්න ක්‍රමයක් - Time Map program

Kuma Iddamallena

0:00 / 0:00

දවස් දෙකක වැඩ එක දවසෙන් කරගන්න ක්‍රමයක් - Time Map program

48 333 просмотра · 7 лет назад
Kuma Iddamallena
35,7 тыс. подписчиков
48 333 просмотра · 7 лет назад
Time Map - කාල කලමනාකරණය එක්දින වැඩමුලුව සැප්තැම්බර් 21 වැනිදා පෙ.ව.8.45 සිට ප.ව. 4.45 දක්වා Wisdom Trainer ශ්‍රවණාගාරයේදී, දවසකට තියෙන කාලය අපිට ඇත්තටම මදි කියලා හිතෙනවා නේද? ඒත් අපි හැමෝටම තියෙන මේ පැය 24න් කෙනෙක් අන් අයට වඩා වැඩි ප‍්‍රතිඵලයක් ලබා ගන්නේ කොහොමද? මෙයට නිවැරදි පිළිතුර නම් කාල කළමනාකරණයයි. සෑම ක්ෂේත‍්‍රයකම විශිෂ්ඨයන්, ඔවුන්ගේ කාලය මනා ලෙස කළමනාකරණය කරති. කුමා ඉද්දමල්ලෙන විසින් මෙහෙයවන අද්විතීය වැඩමුළුවට ඔබත් සහභාගීවීමෙන් ඔබට ඔබගේ කාලය, ජීවිතය හා වැඩ කලමනාකරණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුලුවන්. සැප්තැම්බර් 21 වැනිදා පෙ.ව.8.45 සිට ප.ව. 4.45 දක්වා Wisdom Trainer ශ්‍රවණාගාරයේදී, වට්ටම් ගාස්තු යටතේ ආසනයක් වෙන්කරගන්න අදම අමතන්න. 📲 011 4301 301 📲 077 8401 301 ____________________________ මෙම වීඩියෝව නැවත Upload කිරීමකි. බොහෝ කලකින් පසුව ඔබගේ ඉල්ලීම නිසාම Time map වැඩසටහනක් පැවැත්වෙන අතර ඒ පිළීබඳව දැනුවත් කිරීම සඳහා මෙය නැවත පල කරන ලදී..