Перейти к содержимому

චිරං ජයතු මහාමායා! - 93rd Anniversary Video of Mahamaya Girls' College Kandy

MGCK Media Unit

0:00 / 0:00

චිරං ජයතු මහාමායා! - 93rd Anniversary Video of Mahamaya Girls' College Kandy

6 484 просмотра · 1 год назад
MGCK Media Unit
932 подписчика
6 484 просмотра · 1 год назад
1932 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයේ යටත් විජිතයක් වූ කල්හි, පිරිහී යමින් පැවති බෞද්ධ අධ්‍යාපනය යළි නගා සිටුවීමේ උතුම් වූ පරමාර්ථයෙන්, ලෝක පූජිත කන්ද උඩරට ආරම්භ කළ ප්‍රථම බාලිකා පාසල, හෙළ බොදු කුල කතුන් දැයට දායාද කිරීමේ තෝතැන්න වූ මහනුවර මහාමායා බාලිකාවට 93න් වසරක් සපිරීම නිමිත්තෙන්, විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් ගෙන එන "චිරං ජයතු මහාමායා!" උපහාර වැඩසටහන, සාඩම්බරයෙන් ඉදිරිපත් කරන වගයි. #mahamaya #mothermaya #mothermahamaya #anniversary #anagarikadharmapala #anniversaryvideo #interview #kandy #93rdanniversary #mgck #mumgck #media #mediaunit #school #schoolmedia