Перейти к содержимому

Healing Novel එකක් ලියන්න මට හිතුනේ ඇයි? 📖 | අරුමැසි දෙනුවර | Sri Lankan Author Vlog 🤎

Lavender Diaries

0:00 / 0:00

Healing Novel එකක් ලියන්න මට හිතුනේ ඇයි? 📖 | අරුමැසි දෙනුවර | Sri Lankan Author Vlog 🤎

2 443 просмотра · 6 дней назад
Lavender Diaries
13,7 тыс. подписчиков
2 443 просмотра · 6 дней назад
අරුමැසි දෙනුවර 📖🤎 කාංචනා පියුමලීගේ දෙවන නවකතාව පොතක් කියවනකොට, අපි කියවනවා කියලාම අමතක වෙලා ඒ පොත ඇතුළේ ජීවත් වෙනවා වගේ දැනෙන ඒ හැඟීම ගැන මට හැමදාමත් තිබුණේ පුදුම ආදරයක්. ඒ හැඟීමෙන්ම ලියවුණු මගේ දෙවන නවකතාව තමයි “අරුමැසි දෙනුවර”. මේ video එකේ මම මගේ පොත ගැන විතරක් නෙමෙයි, මේ කතාව මගේ හිත ඇතුළේ පටන්ගත්තේ කොහොමද, ඇයි මට මේ වගේ healing / comforting Sinhala novel එකක් ලියන්න ඕන වුණේ, සහ පොත කියවපු ආදරණීය පාඨකයන් මට එවපු messages සහ reviews ගැනත් කතා කරනවා. 📖 අරුමැසි දෙනුවර ✍🏻 කාංචනා පියුමලී 📚 Sinhala Novel | Sri Lankan Author COLOMBO INTERNATIONAL BOOK FAIR 2026 මේ අවුරුද්දේ Colombo International Book Fair 2026 එකටත් අරුමැසි දෙනුවර ඔබට හමුවෙන්න පුළුවන්. 📍 BMICH, Colombo 07 📅 September 25 – October 04, 2026 Colombo International Book Fair 2026 පැවැත්වෙන්නේ BMICH හි සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 4 දක්වායි. ඔබ Book Fair එකට එනවා නම්, අරුමැසි දෙනුවරත් මගේ පළමු නවකතාව වන Lavender එකත් හොයාගන්න පුළුවන්. 📖🌿 අරුමැසි දෙනුවර ගැන අරුමැසි දෙනුවර කියන්නේ ආදරය, ජීවිතය, වේදනාව, සුවවීම සහ අපි නොදැනුවත්වම හමුවෙන ලස්සන දේවල් අතරින් ගලායන Sinhala novel එකක්. ජීවිතේ අඳුරු තැන් ඇතුළේ තියෙන නොසුවුණු කැළැල් පසුකාලීනව ලස්සන මල් පිපෙන තැන් බවට පත්වෙන්න පුළුවන් කියන හැඟීමත් මේ කතාවේ එක් කොටසක්. ඔයා Sinhala novels, Sinhala books, Sri Lankan authors, romance novels, healing books සහ cozy / emotional stories කියවන්න කැමති නම්, මේ පොත ගැන තව දැනගන්න මේ video එක බලන්න. 🤎 ⏱️ CHAPTERS What book are you currently reading to find peace? Let me know in the comments below. 00:00 — අරුමැසි දෙනුවර පටන්ගත් හැටි 00:48 — පොතක් ඇතුළේ ජීවත් වෙන හැඟීම 01:38 — මං කාංචනා 02:05 — Lavender Diaries & my author life 02:45 — පොත් කියවීම මට දැනෙන්නේ කොහොමද? 03:28 — ඇයි මම අරුමැසි දෙනුවර ලිව්වේ? 04:15 — Healing behind the story 04:55 — Readers' messages & reviews 05:38 — My first experience as an author 06:05 — අරුමැසි දෙනුවර 06:32 — Colombo International Book Fair 2026 06:58 — Lavender & Arumesi Denuwara 07:20 — මගේ author life එකේ ඊළඟ chapter එක ඔබ අරුමැසි දෙනුවර කියවලා තියෙනවා නම්, ඔබට වැඩිපුරම මතක හිටපු character / chapter / feeling එක comment එකකින් මට කියන්න. 🤎 #අරුමැසිදෙනුවර #ArumesiDenuwara #SinhalaBooks