ලස්සන වෙන්න ගිහින් සම විනාශ කර ගන්න එපා🚫| 😱සුදු වෙන්න කලින් මේ ඇත්ත දැනගන්න .| whitening cream 🇱🇰
Prabhashi beauty tips
0:00 / 0:00
ලස්සන වෙන්න ගිහින් සම විනාශ කර ගන්න එපා🚫| 😱සුදු වෙන්න කලින් මේ ඇත්ත දැනගන්න .| whitening cream 🇱🇰
325 просмотров · 7 дн. назад
Prabhashi beauty tips
329 подписчиков
325 просмотров · 7 дн. назад
සුදු වෙන්න ලස්සන වෙන්න කියලා අපි භාවිතා කරන සමහර Whitening Cream වර්ග අපේ සමට හානි කරන්න පුළුවන් කියලා ඔබ දන්නවාද?
අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ ලංකාවේ භාවිතය හෝ අලෙවිය සම්බන්ධයෙන් තහනම් කර ඇති බවට සඳහන් වන Bleaching & Whitening Cream ගැනයි.
🔴 සමහර Whitening Cream සමට හානි කරන්නේ කොහොමද?
🔴 Mercury, Hydroquinone සහ Steroid වැනි ද්‍රව්‍යවල අවදානම්.
🔴 සමේ කුරුලෑ, රතු වීම, දැවිල්ල සහ පැල්ලම් ඇතිවිය හැකි ආකාරය.
ඔබත් Whitening Cream භාවිතා කරන කෙනෙක් නම් මේ වීඩියෝව අවසානය දක්වා නරඹන්න.
Prabhashi beauty tips 🛎️
📌 වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් Like කරන්න 👍
📌 ඔයාගේ අදහස Comment කරන්න 💬
📌 තවත් Beauty & Skincare වීඩියෝ බලන්න Channel එක Subscribe කරන්න 🔔
#BleachingCream #WhiteningCream #BannedCreamsSriLanka #SkinCareSinhala #BeautySinhala #SriLankaBeauty