Перейти к содержимому

සරල සහ ලස්සන ඕනෑම තැනකට ගැලපෙන ගවුම් විලාසිතා - දෙවන කොටස

Sithu Fashion

0:00 / 0:00

සරල සහ ලස්සන ඕනෑම තැනකට ගැලපෙන ගවුම් විලාසිතා - දෙවන කොටස

319 просмотров · 3 мес. назад
Sithu Fashion
5,89 тыс. подписчиков
319 просмотров · 3 мес. назад
සරල සහ ලස්සන ඕනෑම තැනකට ගැලපෙන ගවුම් විලාසිතා - 2 කොටස (Part 02) ඕනෑම ගමනකට, උත්සවයකට හෝ එදිනෙදා ගමනට ඇඳන් යන්න පුළුවන් තවත් ලස්සනම සහ සරලම ගවුම් විලාසිතා (Simple & Elegant Frock Designs) කිහිපයක් මෙම වීඩියෝවෙන් (2 වන කොටසින්) ඔබ වෙත ගෙන එන්නෙමු. ගෙදරදී ඉතාම ලේසියෙන්ම මහගන්න පුළුවන් මේ විලාසිතා, ඕනෑම කෙනෙක්ට ඉතාම අලංකාර ලෙස ගැලපෙනවා. ඔබත් මහන්න උනන්දු වෙන කෙනෙක් නම් හෝ අලුත් Fashion Ideas හොයන කෙනෙක් නම් මේ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න! 👗 මෙම වීඩියෝවෙන් ඔබට: ඕනෑම අවස්ථාවකට ගැලපෙන අලුත්ම Simple Frock Designs පහසුවෙන් ගෙදරදී මහගන්න පුළුවන් Sewing Ideas ඕනෑම කෙනෙක්ට ගැලපෙන සරල විලාසිතා උපදෙස් 🎬 පළමු කොටස (Part 01) බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම බලන්න වීඩියෝ එක හොඳයි නම් Like කරලා, තවත් මෙවැනි ලස්සන Design Ideas බලන්න Subscribe කරන්න. ඔයාලගේ අදහස් පහළින් Comment කරන්නත් අමතක කරන්න එපා! ❤️ #FrockDesigns #DressDesigns #SewingIdeas #SimpleFrocks #FashionSinhala #SinhalaFashion #FrockPatterns #CasualWear #Part2 #SithuFashion