✔ස්වයං රැකියාවක් කරන්න කැමති අයට හරියට වටලප්පන් හදන විදිහ|watalappan recipe|
Madhu Rajapaksha
0:00 / 0:00
✔ස්වයං රැකියාවක් කරන්න කැමති අයට හරියට වටලප්පන් හදන විදිහ|watalappan recipe|
732 314 просмотров · 3 года назад
Madhu Rajapaksha
208 тыс. подписчиков
732 314 просмотров · 3 года назад
#mrkitchen #watalappam #madhu
/ @simplebooks
/ @businessadvisorlk
අවශ්‍ය ද්‍රව්‍ය
වටලප්පන් කප් විස්සක් සදහා
හකුරු 500g
සාමාන්‍ය ප්‍රමාණ බිත්තර 8ක්
පොල් ගෙඩියක උකු පොල් කිරි 650ml
වැනිලා තේ හැඳි දෙකක්
සීනි මේස හැදි තුනක්
ලුණු තේ හැදි බාගයක්
සුවඳ කුඩු තේ හැදි දෙකක්