Перейти к содержимому

Numba Kagedo ( මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ ) - DILU Beats | Lyrics Video

Ceylon Lyrics

0:00 / 0:00

Numba Kagedo ( මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ ) - DILU Beats | Lyrics Video

19 501 просмотр · 6 дн. назад
Ceylon Lyrics
56,8 тыс. подписчиков
19 501 просмотр · 6 дн. назад
Performed by ‪DILU Beats‬ Written by DILU Beats‬ Melody & Music by ‪DILU Beats‬ Guitars - Prakash Ranasinghe Guitar Recording - Prasad Helambage @infinity Studio Backing Vocals - Ishini Wijesinghe Stream & Download: Soon Lyrics සන්සුන් පවන් සුවඳින් හමාවී ඈ වරලේ ගැටෙනා නිල්වන් සිහිල් නෙතගින් බලාවී ඈ මා සිතේ ඇඳෙනා මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ තරු අතරින් ආවාදෝ රෑ සිහිනෙන් පේනා නුඹ කාගෙදෝ? මාගේ දෝ? නුඹ කාගේදෝ? නුඹ මාගේදෝ? නුඹ කාගේදෝ? කෝලම් පාවී දෑසින් ඈගේ මායම් කලා සිත් මාගේ මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා// දකින දකින සිහිනෙදි මට නුඹවම මැවුනා / දකින දකින හැම සිහිනෙම ගැයෙන වැයෙන තිස්සෙම ගී කවි නුඹට ලියවුනා නුඹ හින්දා මේ පෙම් කුමරා නටාවී රඟ මඩලේ පෙම් තනු වයලා හද මැදුරේ මේ දොර ඇරලා තියාවී මගෙ කුමරී නුඹටම කියලා මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ තරු අතරින් ආවාදෝ රෑ සිහිනෙන් පේනා නුඹ කාගෙදෝ? මාගේ දෝ? නුඹ කාගේදෝ? නුඹ මාගේදෝ? නුඹ කාගේදෝ? කෝලම් පාවී දෑසින් ඈගේ මායම් කලා සිත් මාගේ මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා// #numbakagedo #medewdu #dilubeats #srilanka #sinhala #newaong #lyrics #video #music #lyricv