චොක්ලට් චිප් කුකීස් ❤ Chocolate Chip Cookies by Chammi Imalka
Chammi Imalka
0:00 / 0:00
චොක්ලට් චිප් කුකීස් ❤ Chocolate Chip Cookies by Chammi Imalka
41 363 просмотра · 8 л. назад
Chammi Imalka
1,28 млн подписчиков
41 363 просмотра · 8 л. назад
Chocolate Chip Cookies චොක්ලට් චිප් කුකීස්
චොක්ලට් වලින් රසම රස කුකීස් හදන්න ඔයාලත් කැමතිද...??? මේ කුකීස් වටේ ක්රිස්පි සහ ඇතුල කැවෙන ගතියට තියෙනවා...
චොක්ලට් චිප් කුකීස්
අවශ්ය ද්රව්ය
01. දුඹුරු සීනි ග්රෑ 150 (කෝප්ප 1.5)
02. සුදු සීනි ග්රෑ 50 (කෝප්ප 1/2)
03. පාන් පිටි ග්රෑ 150 (කෝප්ප 1.25)
04. චොක්ලට් චිප්ස් ග්රෑ 175 (කෝප්ප 1)
05. බටර් ග්රෑ 100
06. බිත්තර 1
07. වැනිලා තේහැඳි 1
08. බේකින් සෝඩා තේහැඳි 1/2
09. ලුනු තේහැඳි 1/4
Chocolate Chip Cookies
Ingredients
01). Brown Sugar 150g (1.5 Cups)
02). White Sugar 50g (1/2 a Cup)
03). Bread Flour 150g (1.25 Cups)
04). Chocolate Chip Cookies 175g (1 Cup)
05). 100g Butter
06). 1 Egg
07). 1 Tsp of Vanilla
08).1/2 a Tsp Baking Soda
09). 1/4 aTsp of Salt
LINKS
Butter Cookies බටර් බට්න් කුකීස් Butter Biscuits| Eggless cookies
• Butter Cookies බටර් බට්න් කුකීස් Butter Bi...
Checkerboard Cookies චෙකර් බෝඩ් කුකීස් හදන රහස
• Checkerboard Cookies ❤ චෙකර් බෝඩ් කුකීස් හ...
Swirl Butter Cookies සර්පිල බටර් කුකීස් හදමු
• Видео
Butter Cookies Eggless - Heart බටර් කුකීස් බිත්තර නැතිව
• Видео
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimal