Korean Language කොරියානු භාෂාව - විභාගයට අත්‍යවශ්‍යම කොරියන් ක්‍රියා පද 50ක්
Korean Education
0:00 / 0:00
Korean Language කොරියානු භාෂාව - විභාගයට අත්‍යවශ්‍යම කොරියන් ක්‍රියා පද 50ක්
6 912 просмотров · 2 г. назад
Korean Education
1,86 тыс. подписчиков
6 912 просмотров · 2 г. назад
ආයුබොවන් හැමෝටම 🇰🇷❤️✈️
안녕하세요
මම මේ කොරියානු භාෂා පෙළ පොතේ English translate එකෙන් ඔයාලට Videos දාන්නේ ඔයාලට ඉක්මනට මතක තියා ගන්න පහසු වෙන්න. මොකද සිංහල Translate එකෙන් Videos දැම්ම නං ඔයාලගේ ඇහැ යන්නේ සිංහල වචනෙට හින්ද කොරියන් වචනේ මතක හිටිනවා අඩුයි. මම දිගටම මේ විදිහට පාඩමෙන් පාඩමට වෙන වෙනම පාඩම් ටික ඔයලට දානවා. මේ Videos දිගින් දිගට අහන්න එතකොට වචන කනට හුරු උනහම ඔයාලට ඉක්මනට මතක හිටිනවා.
කොරියානු භාෂා පෙළ පොත 1 කොටස
කොරියානු භාෂා පෙළ පොත 2 කොටස
ප්‍රශ්න 2000 පොතේ Reading ප්‍රශ්න
ප්‍රශ්න 2000 පොතේ Liesning ප්‍රශ්න
රූප සටහන් ප්‍රශ්න
කොරියන් වචන
විභාගයට අත්‍යවශ්‍ය සමාන පද, විරුද්ධ පද
කොරියානු භාෂා පෙළපොතේ සියලුම පාඩම් මුල සිට සරලව ඉගෙන ගන්න
👉 • Korean Language කොරියානු භාෂා පෙළ පොත
කොරියන් වලින් සංඛ්‍යා ඉගෙන ගන්න
👉 • කොරියානු සංඛ්‍යා ගණනය කරමු #korealearning ...
👉 • චීන සංඛ්‍යා ගණනය කරමු #korealearning #kore...
කොරියන් භාෂා විභාගයට අත්‍යවශ්‍යම සමාන පද 60ක්
👉
• Korean Language විභාගයට අත්‍යවශ්‍යම කොරියන...
කොරියන් භාෂා විභාගයට අත්‍යවශ්‍යම විරුද්ධ පද 50ක්
👉
• Korean Language විභාගයට අත්‍යවශ්‍යම කොරියන...
Subscribe to Korean education youtube channel
@Koreaneducation95