කොරියාවේ ප්ලාස්ටික් ෆැක්ටරි වල ඇත්තම තත්ත්වය මෙන්න! 😱 | Korea Plastic Industry Jobs
Sakura Institute
0:00 / 0:00
කොරියාවේ ප්ලාස්ටික් ෆැක්ටරි වල ඇත්තම තත්ත්වය මෙන්න! 😱 | Korea Plastic Industry Jobs
121 просмотр · 3 мес. назад
Sakura Institute
1,5 тыс. подписчиков
121 просмотр · 3 мес. назад
කොරියාවේ ප්ලාස්ටික් කොම්පැනියකට ගිහින් බලමු 🇰🇷📦 | South Korea Plastic Factory Tour
යාලුවනේ, අද වීඩියෝ එකෙන් මම ඔයාලව අරන් යන්නේ දකුණු කොරියාවේ තියෙන ප්රධාන ම පෙළේ ප්ලාස්ටික් භාණ්ඩ සහ අමුද්රව්ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවකට (Plastic Injection Molding & Manufacturing Factory). කොරියාවේ E-9 වීසා එකෙන් ඇවිත් මේ වගේ ප්ලාස්ටික් ෆැක්ටරි වල වැඩ කරන ලංකාවේ අයගේ වැඩ කිඩ, පැය ගණන්, පඩි නඩි සහ කර්මාන්තශාලාව ඇතුලේ ඇත්තම තත්ත්වය මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම, කොරියාවේ නිෂ්පාදන අංශයේ (Manufacturing) වැඩ සිද්ධවෙන විදිය ගැන දැනගන්න කැමති හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.
වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න. මේ වගේ තවත් කොරියාවේ අලුත්ම විස්තර දැනගන්න දැන්ම අපිව Subscribe කරන්න! 🔔
#SouthKorea #KoreaFactory #EPSTopik #KoreaSinhalaVlog #KoreaLife #SriLankanInKorea #PlasticFactory #KoreaJobs
Follow us
Facebook - / sakurainstitut
/ sakurabookse
TikTok - / sakura.institute