1cup rice recipe | කැකුළු හාල් කෝප්පයයි පොල් කිරි වලින් ආප්ප | appa hadana hati |hal piti walin kama
nira S
0:00 / 0:00
1cup rice recipe | කැකුළු හාල් කෝප්පයයි පොල් කිරි වලින් ආප්ප | appa hadana hati |hal piti walin kama
155 404 просмотра · 3 года назад
nira S
705 тыс. подписчиков
155 404 просмотра · 3 года назад
සැහැල්ලු ආහාරයක් උදේට/රෑට වගේම ලන්ච් බොක්ස් එකට නියමයි. රෑ හදලා උදේට කන්න අරන් යන්න පුලුවන්. වේලෙන්නෙ නෑ. සීනි සම්බෝල මැදට දාලා නැත්නම් නියුටෙල්ලා මැදට දාලා ඔෆිස් ගෙනියන්න. One cup rice and 3tbsp green gram recipe for breckfast/dinner. Healthy breckfast ❤️
අවශ්‍ය දේවල්
හාල් කෝප්ප 1
මුං ඇට මේස හැඳි 3
පොල් කිරි 125මිලි ලීටර්(කෝප්ප බාගයක්)
පොල් තෙල් මේස හැඳි බාගයයි
යීස්ට් තේ හැඳි එක හමාරක්
අවශ්‍ය පමණ ලුනු
2. කැකුළු හාල් ටිකක් තියනවා නම් පිටි කොටන්නේ නැතුව ආප්ප | appa hadana hati | sudu appa | hoppers recipe
https://www.youtube.com/watch?v=yVXrL...
1. ඕනම කඩතොලු සහිත අප්ප තාච්චියක් පදම් කර ගන්න විදිහ | appa thachchiya padam kirima | kade wagema appa
https://www.youtube.com/watch?v=U_qRh...
2.ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
https://www.youtube.com/watch?v=NNKVb...
3.මහන්සි දවසට විනාඩි 10න් ක්ෂණික සැහැල්ලු ආහරයක් හදාගන්න | පෝෂණය ඉහල ආප්ප වගේම රස කෑමක් | rava appam
https://www.youtube.com/watch?v=UWJzN...
4.කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala
https://www.youtube.com/watch?v=sVPQf...
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
https://www.facebook.com/profile.php?...
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .
#appa_recipe #rata_kanna_dewal #lunch_box_idea #hal_koppen_kama #hal_piti_kama