Перейти к содержимому

Heena Rayak (හීන රැයක්) | Rajitha Banuka & Isindi Amarasinghe | Deweni Inima Teledrama Song | eTunes

eTunes

0:00 / 0:00

Heena Rayak (හීන රැයක්) | Rajitha Banuka & Isindi Amarasinghe | Deweni Inima Teledrama Song | eTunes

908 411 просмотров · 4 года назад
eTunes
1,21 млн подписчиков
908 411 просмотров · 4 года назад
Heena Rayak (හීන රැයක්) | Deweni Inima Teledrama Song (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) Stream / Download : https://etunes.lnk.to/HeenaRayak ♪Spotify: https://spoti.fi/3AEtf4s ♪Apple Music: https://apple.co/3z0x3ff ♪Deezer: https://bit.ly/3PpHezn ♪Amazon Prime Music : https://amzn.to/3c0udO5 Dial Now... For Download " Heena Rayak " song as your RingIn Tone... ☎Mobitel: 74743756 ☎Hutch: 369576118 ☎Dialog: 8710789541 ● Artists - Rajitha Banuka & Isindi Amarasinghe ● Melody & Music - Chathurangana De Silva ● Lyrics - Gihan Chamika ● Flutes - Asitha Senavirathne ___________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube 👉 Like us on Facebook:   / etunesrecords   👉 Follow us on Twitter:   / etuneslk   👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes 👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes LYRICS සන්සුන් කම් පෙම්වත් නම් නුරා යායේ මදු පොවන්නම් සංවර තැන් හැඟුම්බර නම් බෙදා ගන්නේ තුරුල් වෙලා හුරතලේ තව දග වෙලා රත්තරන් තව ලංවුණා අනුරාගේ මන්දිරේ ඇස් දැල්වුණා ප්‍රේමයෙන් උන්මාදයක් ඉපදුනා හීන රැයක් මං හන්ගන්නම් නුරා තුරුලේ හැන්ගෙන්නම් උමතුවේ දෙතොල් මදු සාදයේ කොපුල් රතු නිම්නයේ හාදුව පිපේ ප්‍රේමයේ සරා සුපෙම් වියේ ඇසින් ඇස තියා මල්වර වියේ මෙහෙම වැහෙනවා හැඟුම් සිහින සිර නොවේ ඉතිං හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම් මගේ මැණික මං ගාව නම් නොවේ රිදුම් හීන රැයක් මං හන්ගන්නම් නුරා තුරුලේ හැන්ගෙන්නම් නීති විලේ හැඟුම් මල් යාමයේ කොපුල් නිල් ඇස් පියේ පීදුන ලෙසේ ජීවිතේ පුරා නොතිබ්බුනේ තොලින් තොල තියා මුසපත් කලේ මෙහෙම හැගෙනවා හැගුම් දෙතොල සිර වෙලා තදින් හිරිහැර නොවෙනා තැනක පෙම් සිතුම් මගේ මැණික මං ගාව නම් නොවේ රිදුම් සන්සුන් කම් පෙම්වත් නම් නුරා යායේ මදු පොවන්නම් සංවර කම් හැඟුම්බර නම් බෙදා ගන්නේ තුරුල් වෙලා හීන රැයක් මං හන්ගන්නම් නුරා තුරුලේ හැන්ගෙන්නම් ℗ 2022 eTunes #eTunes #HeenaRayak #හීනරැයක් #RajithaBanuka #IsindiAmarasinghe #ChathuranganaDeSilva #GihanChamika #AsithaSenavirathne #TVDerana #DDS #SinhalaSongs