Seetha Rea Yaame Andure-Duleeka - සීත රෑ යාමේ අදුරේ... (දුලීකා) - Sanath Nandasiri
Achala Thushara
0:00 / 0:00
Seetha Rea Yaame Andure-Duleeka - සීත රෑ යාමේ අදුරේ... (දුලීකා) - Sanath Nandasiri
7 188 просмотров · 10 лет назад
Achala Thushara
10,5 тыс. подписчиков
7 188 просмотров · 10 лет назад
සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා
දුලීකා දුලීකා
මා බලා සිටියා දිවා රෑ
කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ
නාඳුනන සිහිනේ
මා ඔබේ හසරැල් ජලාසේ
කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී
තාරකා එළියේ
ගායනය - මහාචාර්ය්‍ය සනත් නන්දසිරි
පද රචනය - මහාචර්ය්‍ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචර්ය්‍ය ප්‍රේමසිරි
චිත්‍රපටය - දුලීකා
රංගනය - විජය කුමාරණතුංග
අධ්‍යක්ෂණය - කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා