Перейти к содержимому

වැඩි වැඩ නැතුව කල් තියාගන කන්න චිලි පේස්ට් එක ලේසියෙන් ගෙදර හදමු | chilli paste hadana hati | nira s

nira S

0:00 / 0:00

වැඩි වැඩ නැතුව කල් තියාගන කන්න චිලි පේස්ට් එක ලේසියෙන් ගෙදර හදමු | chilli paste hadana hati | nira s

93 438 просмотров · 3 года назад
nira S
705 тыс. подписчиков
93 438 просмотров · 3 года назад
මහන්සි වෙලා ගෙදර ආවම මේකෙන් ටිකක් දාලා උණුවෙන් බත් කන්න, පාන් කන්න සම්බෝලයකුත් හදා ගන්න පුලුවන්. වැඩි. වැඩ නෑ.හදන ලේසිම ක්‍රමය. කූනිස්සෝ සෝදලා වේල වේල ඉන්නේ නෑ. ළූනු බැදලා කොටන්නේ නෑ. රසටම හදාගන්න. 1. උණුවෙන් බත් කන්න එක කරියකින් ශේප් වෙන්න රාබු මේ විදිහට හදන්න | බත් මුලට | radish curry | rabu curry    • උණුවෙන් බත් කන්න එක කරියකින් ශේප් වෙන්න රා...   2.විනාඩි 5න් පිටි අනලා පිපෙන්න තියන්නේ නැතුව ක්‍රිස්පි බිත්තර රෝල්ස් හදන ක්‍රමය | biththara rolls    • විනාඩි 5න් පිටි අනලා පිපෙන්න තියන්නේ නැතුව...   #chilli_paste_recipe #chilli_paste_hadana_hati #chinese_chilli_paste #chinese_food #china_food #chilli_sauce #chilli_paste_gedara_hadamu #kal_thiyagana_kanna_dewal #fride_ekak_nathuwa_kal_thiya_ganna_dewal