La Sanda aye Payala ( ලා සඳ ආයේ පායාලා ) | Gayashan Beats
Gayashan Beats
0:00 / 0:00
La Sanda aye Payala ( ලා සඳ ආයේ පායාලා ) | Gayashan Beats
7 105 просмотров · 4 г. назад
Gayashan Beats
44 подписчика
7 105 просмотров · 4 г. назад
Use Headphones for Best Experience 🎧
La Sanda aye Payala ( ලා සඳ ආයේ පායාලා )
Vocals- Samitha Mudunkotuwa
Composer - Bhagesri Fonseka
Lyricist - Asangi Wijesooriya
Follow me✌️
⭕Instagram-https://www.instagram.com/gayashan__beats/
⭕Tiktok-https://www.tiktok.com/@gayashanbeats?lang=en
⭕Facebook-https://www.facebook.com/search/top?q=gaya...
Lyrics
ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සද එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී
ලා සඳ ආයේ පායාලා...
මවා ගත් රසෝගේ – හදේ තත් ගැටී
සුසුම් යාවුනා – පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා – සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා
ලා සඳ ආයේ පායාලා...
Enjoy & Stay Connected With Me For More Videos !!
-----------------------------------------
#gayashanbeats #sinhalasongs #la_Sanda_aye #samitha#lofi #2022 #sinhala_old_songs #2022newsinhalasongs #sinhala_remix_2022