Перейти к содержимому

තෙල් මේස හැදි 4න් හදන චිලි පේස්ට් Chili Paste - 4 Tbsp | Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

තෙල් මේස හැදි 4න් හදන චිලි පේස්ට් Chili Paste - 4 Tbsp | Chammi Imalka

214 387 просмотров · 6 л. назад
Chammi Imalka
1,28 млн подписчиков
214 387 просмотров · 6 л. назад
Chili Paste - 4 Tbsp තෙල් මේස හැදි 4න් හදන චිලි පේස්ට් #Chammi Imalka සාමාන්‍යයෙන් චිලි පේස්ට් කියන්නෙ තෙල් ගොඩාක්නෙ...ඒ පේස්ට් එක හැදෙන්නෙත් තෙල් වලින්..ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නෙ අඩු තෙල් ප්‍රමානයකින් ඒ කියන්නෙ මේසහැඳි 4 කින් රසට චිලි පේස්ට් එකක් හදා ගන්න විදිය..බලන්න රසයෙ වෙනසක් තියෙනවද කියලා... #Chili paste - 4 Tbsp ingredients 01. 100g of Chilli flakes 02. 50g of Dried baby shrimp 03. 1/2 of Big onion 04. Some Maldive Fish 05. Some Ginger 06. 2 Garlic cloves 07. 4 Tbsp of Oil 08. 1.5 Tbsp of Soy sauce 09. 2 Tbsp of Sugar 10. Salt to taste අවශ්‍ය ද්‍රව්‍ය 01. කෑලි මිරිස් ග්‍රෑ 100 02. වියළි කූනිස්සො ග්‍රෑ 50 03. ලොකු රට ලූනු ගෙඩි 1/2 04. උම්බලකඩ ටිකක් 05. අමු ඉගුරු පෙති 2 06. සුදු ලූනු බිකි 2 07. තෙල් මේසහැඳි 4 08. සෝයා සෝස් මේසහැඳි 1.5 09. සීනි මේසහැඳි 2 10. ලුනු රස අනුව links Chilli Paste Recipe    • චිලි පේස්ට් තෙල් අඩුවෙන් Chili Paste with ...   Please like my Facebook - page Chammi Imalka   / chammibird   මගෙ FB පිටුවටත් එකතු වෙන්න ……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎    / chammiimalka