oya ekka durak yanna KARAOKE | ඔයා එක්ක දුරක් යන්න කැරොකි | Kasun Chamikara | without Voice
SENAS Entertainment
0:00 / 0:00
oya ekka durak yanna KARAOKE | ඔයා එක්ක දුරක් යන්න කැරොකි | Kasun Chamikara | without Voice
13 374 просмотра · 1 год назад
SENAS Entertainment
1,38 тыс. подписчиков
13 374 просмотра · 1 год назад
lyrics-
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා
ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා
ආදරයෙන් හිමිවිම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක්විම ඉරනම වෙන්න ඇති
මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති
ඒ හින්දා වෙන් වෙන්නැති ඔබ මාව හැර යන්නැති
තනිවුනු මගේ හැම රැක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ ස්නේහේ දැන් කොහිද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නෙවි පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්
ඔයා එක්ක දුරක්.....
oya ekka durak yanna heena dakka memaa
magak durata awith aida oya me wenas wela
daraganna dukak baruwa hungak pasuthawemi ma
sene dunna mage hithata me waage duka denna epaa...
adarayen himi weema-mata himi nathuwa athi
ahimi wela duk weema-iranama wenna athi
mage adaraya andunanna oya hithata bari wennathi
ee hinda wen wennathii
oba mawa hara yannathii
thani unu mage hama raaka-deneth themai obe mathaka
api dan dennek neda-obe sene dan kohidaa
mahe jeewithaye hamadama hitha gawa oba innawaa
wenasak nowi pera lesin
hamadama hari adaren
oya ekka durak yanna......
#karaoke
#kasunchamikara
#oyaekkadurakyanna #newcoversong2024
#oldhits #besthits #srilanka #2022newsong #viral #trending #trend