නාමල්ගේ නිල රථය නිල් බස් එක වෙයි! 😱 ඇප නෑ? 😂 බයියන්ගේ අනාවැකි ලෙෆ්ට් | Political Memes Ep 216
Black Flower - කළු පුෂ්පය
0:00 / 0:00
නාමල්ගේ නිල රථය නිල් බස් එක වෙයි! 😱 ඇප නෑ? 😂 බයියන්ගේ අනාවැකි ලෙෆ්ට් | Political Memes Ep 216
41 039 просмотров · 8 часов назад
Black Flower - කළු පුෂ්පය
40,5 тыс. подписчиков
41 039 просмотров · 8 часов назад
නාමල් රාජපක්ෂ මහතාට සහ පොහොට්ටුවට සිදුව ඇති අකරතැබ්බය, දේවාල ගානේ යමින් ඇප ඉල්ලන හැටි, සහ ජ්‍යෝතිෂ අනාවැකි ලෙෆ්ට් වූ අන්දම සිනහවෙන් පිරි Political Meme වීඩියෝවෙන් නරඹන්න!
🔥 Episode Highlights:
නාමල්ගේ නිල රථය නිල් බස් එක වෙයි 😂
"පුළුවන්නම් ඇතුලට දාපන්" කිව්ව පොහොට්ටුවේ අභියෝගය
සාගර ප්‍රමුඛ බයි ප්‍රජාව දේවාල ගානේ ඇප ඉල්ලයි 🙏
මියුරු සම්පත්ගේ දින 28 අනාවැකිය ලෙෆ්ට්! 🔮
ඇප නැති බයි බලකායේ අකරතැබ්බය
🔔 Subscribe & Stay Tuned:
වීඩියෝවට Like එකක් දාලා, යාළුවෝ අතරේ Share කරන්න අමතක කරන්න එපා! ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න.
#NamalRajapaksa #PoliticalMemes #SriLanka #Pohottuwa #SinhalaMemes #BlackFlower #NamalArrested #MemeVideo #SriLankaPolitics #PoliticalHumor #Ep216