Fish Tank එකේ මාළු යාළුවන්ට කෑම ගේන්න ගිහිං Tank Matesලත් අරගෙනම ආවා🐠💖
Shakee’s cozy vibe
0:00 / 0:00
Fish Tank එකේ මාළු යාළුවන්ට කෑම ගේන්න ගිහිං Tank Matesලත් අරගෙනම ආවා🐠💖
122 просмотра · 12 дн. назад
Shakee’s cozy vibe
18 подписчиков
122 просмотра · 12 дн. назад
Shopping Experience එක සහ අපි තුන්දෙනා එක්ක ගත කරපු සුන්දර කාලය මේ vlog එකෙන් බලන්න පුළුවන්.
අද අපි තුන්දෙනා ගියා Pet Shop 🐶🐱 එකකට අපේ මාළු යාළුවන්ට කෑම ගේන්න.
මාළු ඇති කරන හැමෝම දන්නවා කඩේට ගියාම කෑම විතරක් අරන් එන්න බෑ කියලා! ඔන්න ඉතින් අද අපි අපේ ටැංකිය තවත් ලස්සන කරන්න අලුත් Tank Matesලා කිහිපදෙනෙක්වත් අරගෙනමයි ගෙදර ආවේ! 😍
එයාලව ටැංකියට දාද්දී පරණ යාළුවෝ පිළිගත්තේ කොහොමද කියලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්නකෝ. 😍
අපේ vlog එක බලලා ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා!
🙏 Vlog එකට 👍 එකක් දාලා, comment එකක් දාලා මගේ YouTube Channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න 🥰🔔