Перейти к содержимому

#ගම්මිරිස් වැල බැරල් හැඩයට හදන පෙප්සිකා ක්‍රමය/ Barrel shaped vines by Pepper Pepcyka Method

Ranketh Kumbura - The Expert's Knowledge

0:00 / 0:00

#ගම්මිරිස් වැල බැරල් හැඩයට හදන පෙප්සිකා ක්‍රමය/ Barrel shaped vines by Pepper Pepcyka Method

41 409 просмотров · 3 года назад
Ranketh Kumbura - The Expert's Knowledge
3,57 тыс. подписчиков
41 409 просмотров · 3 года назад
#ගම්මිරිස් වැලකින් 03Kg ක් වේලාගන්න නමි ගම්මිරිස් වැල බැරල් හැඩයට සකසා වැඩි හරස් අතු ප්‍රමානයක් ලබා ගත යුතුය. මේ සදහා මුදුන්රිකිලි වලින් ලබා ගන්නා පැල හොද වුවද පැළ නිෂ්පාදනය තරමක් අඩු මට්ටමක පවතී. එම නිසා වැඩිපුර නිෂ්පාදනය වන පාවැල් වලින් ලබා ගන්නා පැළ වලින් හොද අස්වැන්නක් ලබාගතහැකි ආකාරයට ගම්මිරිස් වැල බැරල් හැඩයට සකසා ගැනීමට මෙම පෙප්සිකා ක්‍රමය භාවිතා කරයි. මේ මගින් ගම්මිරිස් වැලේ වර්ධනයද ඉක්මන් කරයි. If you want to dry 03 kg from a #pepper vine, the pepper vine should be managed in a barrel shape to get more lateral branches. Although the plants obtained from the tops are good for this purpose, the plant production is quite low. Therefore, this #Pepcyka method is used to make barrel-shaped pepper vines using ground runners of pepper vines. This also speeds up the growth of the pepper vine.