RIR කිකිළි පැටවූ ගොවිපල | හරිම ලස්සන ගොවිපලක් ඹයෙලත් පටන් ගන්න මම පැටවු දෙන්නමි 😍💯❤️
FPB favorite pet book
0:00 / 0:00
RIR කිකිළි පැටවූ ගොවිපල | හරිම ලස්සන ගොවිපලක් ඹයෙලත් පටන් ගන්න මම පැටවු දෙන්නමි 😍💯❤️
97 074 просмотра · 2 года назад
FPB favorite pet book
117 тыс. подписчиков
97 074 просмотра · 2 года назад
#chicken #chickens #farmer #farming #farm #animals #rir #srilankanchickenfaramg #animals #farmanimals
හලෝ යාලුවනේ කොහොමද ඔයාලට මම කලිනුත් හොද ආදායමක් ලබාගත හැකි කුකුළු විශේෂ ගැන වීඩියෝ ගොඩක් කරලා තිබෙනවා එවා බලලා ගොඩක් ප්‍රතිචාර දක්වපු ඔයාලට ගොඩක් ස්තූතියි ඉතින් මට රබුක්කන කියන ලස්සන ගමෙන් තවත් මසකට හොඳ ආදායමක් ඉපයිය හැකි RIR එහෙමත් නැතිනම් බ්‍රවුන්ලයර් කුකුළන් ඇති කරන තරුණයෙක් සම්බ වුණා මේ ගැන ඔයාලට වැඩි විස්තර සමග වීඩියෝ කරන්න අවස්ථාව ලැබුණා ඉතින් මෙතන මෙම සතුන් ගැන ඉතාමත් වැදගත් විස්තර ඔබ පටන් ගැනීමට සිටින ඔබේ අලුත් ව්‍යාපාරයටත් නිරෝගිමත් පැටවුන් ලබා ගැනීමට සහ මෙම ව්‍යාපාරයේ වටිනාම රහස් ගැන
ඉතින් මම හිතනවා ඔයාලත් සතුන් ඇති කරනවා නම් මේ කරුණු ගොඩක් වැදගත් වෙයි කියලා
රඹුක්කන ප්‍රදේශයේදී මට මුණගැසුණු මේ මිතුන් සහෝදරයා මේ සතුන්ට දක්වන්නේ මහත් ආදරයක් ඉතින් අපි හැමෝම සතුන්ට ආදරය කරන අය වශයෙන් සතුන් සෑදීමට ලොකු කැමැත්තක් දක්වන අය වශයෙන්ද අලුතෙන් මේ වගේ දේවල් පටන් ගන්න ඉන්න අයටත් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා ඉතින් මේ වීඩියෝ එක ඔයාලා රසවින්දනම් නැවතත් මේ වගේ රසවත් සහ ලස්සන වීඩියෝස් නැරඹීමට අමතක නොකර මගේ චැනලය subscribe කරලා තියාගන්න කියලා මම ඉතා ආදරයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිනවා ඉතින් ඉදිරියේදී තවත් මේ වගේ ලස්සන වැඩසටහන් ගොඩකින් හමුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සමුගන්නම් ඔබට තෙරුවන් සරණයි🙏👍♥️
මෙම video එක educational & awareness purpose සඳහා පමණක් නිර්මාණය කර ඇත 🐾
මෙහි පෙන්වන්නේ සතුන්ගේ natural behavior, care සහ responsible handling පිළිබඳ දැනුමයි.
කිසිදු සත්වයෙකුට හෝ පක්ෂියෙකුට හානියක්, පීඩාවක් හෝ අනිසි ක්‍රියාවක් සිදු නොකර මෙම content එක නිර්මාණය කර ඇත ❤️
සතුන්ගේ welfare, safety සහ well-being අපගේ ප්‍රමුඛතාවයයි 🙏
පැටවුන් ලබාගැනිමට අමතන්න
0772422297
0777845141
Thagi Box Contact number
0779211628
/ thagi.box
https://thagibox.lk/shop/
Check us on website