부터 🆚 먼저 | “මුලින්ම” | Korean Grammar Sinhala | EPS-TOPIK
C.L KOREAN ACADEMY
0:00 / 0:00
부터 🆚 먼저 | “මුලින්ම” | Korean Grammar Sinhala | EPS-TOPIK
139 просмотров · 2 нед. назад
C.L KOREAN ACADEMY
861 подписчик
139 просмотров · 2 нед. назад
부터 🆚 먼저 දෙකම සිංහලෙන් “මුලින්ම” ලෙස අදහස් කළ හැකි නිසා, EPS-TOPIK ඉගෙන ගන්නා අයට මේ දෙකේ වෙනස හඳුනාගැනීම වැදගත්! 🇰🇷
මෙම වීඩියෝවෙන් සරල උදාහරණ සහ ප්‍රශ්න මගින් 부터 සහ 먼저 නිවැරදිව භාවිතා කරන ආකාරය පැහැදිලි කරයි.
📌 부터 = ආරම්භක ලක්ෂ්‍යය / පටන්ගෙන
📌 먼저 = පළමුව / අනෙක් ක්‍රියාවකට පෙර
🎯 EPS-TOPIK / UBT විභාගයට සූදානම් වන ඔබට වැදගත් Korean Grammar lesson එකක්.
C.L KOREAN ACADEMY
📚 PAPER CLASS & THEORY CLASS
📞 077 379 7083
#부터 #먼저 #KoreanGrammar #EPS_TOPIK #UBT #EPS_TOPIKSinhala #KoreanLanguage #KoreanSinhala #KoreanClass #CLKoreanAcademy #EPSExam #KoreanLearning #TOPIK #KoreanGrammarSinhala