භික්ෂූන් වහන්සේලා 108 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අති පූජනීය සෙත් පිරිත් දේශනාව | Seth Pirith
ඓතිහාසික රාජමහා විහාරය මැද්දේගම
0:00 / 0:00
භික්ෂූන් වහන්සේලා 108 නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අති පූජනීය සෙත් පිරිත් දේශනාව | Seth Pirith
133 просмотра · 9 дней назад
ඓතිහාසික රාජමහා විහාරය මැද්දේගම
8 подписчиков
133 просмотра · 9 дней назад
ඓතිහාසික මැද්දේගම රාජමහා විහාරස්ථානයේ වැඩසිටින අති පූජනීය දෙතිස්ඵල බෝධීන් වහන්සේ අභියසදී, භික්ෂූන් වහන්සේලා 108 නමකගේ පූජනීය සහභාගීත්වයෙන් පැවැත්වුණු විශේෂ සෙත් පිරිත් දේශනාව, මහා සමය සූත්ර දේශනාව සහ ජය පිරිත් දේශනාව.
මෙම උතුම් පිරිත් දේශනාවන් ශ්රවණය කිරීමෙන් ඔබ සැමටත්, මුළු ලෝකවාසී සියලු සත්වයන්ටත් සියලු දෝෂ දුරුවී, නිදුක් නිරෝගී සුවය සහ උතුම් තෙරුවන්ගේ ආශීර්වාදය සැලසේවා!
❖ අන්තර්ගතය:
• මහ පිරිත් දේශනාව
• මහා සමය සූත්ර දේශනාව
• ජය පිරිත් දේශනාව
#SethPirith