Перейти к содержимому

Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | පැටවු ටිකත් එක්ක අපි යනවා නංගි බබාව බලන්න❤️❤️❤️

Different Lifestyles - විවිධ ජීවන රටා

0:00 / 0:00

Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | පැටවු ටිකත් එක්ක අපි යනවා නංගි බබාව බලන්න❤️❤️❤️

573 318 просмотров · 4 года назад
Different Lifestyles - විවිධ ජීවන රටා
74,8 тыс. подписчиков
573 318 просмотров · 4 года назад
Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | ඉස්සෙල්ලම, හැමෝම සමාවෙන්න ඕනේ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි උනාට. 🙏🏼 මං දන්නවා ගොඩක් අය වීඩියෝ එකක් දානකං බලන් හිටියා කියලා. ඇයි කියලා අහලා messages ගොඩක් ඇවිල්ලත් තිබුනා. ✉️📬📮 ඇත්තම කියන්න, චූටි දුව ඉපදුනත් එක්ක මඟ හැරුනු පුද්ගලික වැඩ, ව්‍යාපාර වැඩ, අනිත් පොඩ්ඩොන්ගෙ වැඩ ඔක්කොම ගොඩගැහුනා… එක පාරක් හරි අම්මෙක් තාත්තෙක් උන ඕන කෙනෙක් හොඳටම දන්නවා ඒ අත්දැකීම ගැන. අපේ නම් ඒක පහෙන් වැඩිකරලා ගන්න ඕනේ. 😂 ඒත් දැන්නම් silent හිටියා ඇති ඔන්න එහෙනම් පැටවු ටිකත් එක්ක අපි යනවා නංගි බබාව බලන්න!!! ❤️