Перейти к содержимому

ලංකාවේ පලවෙනි වතාවට Multiplying trip එකක්... | Driving Simulator Srilanka Multiplying testing Video

Greenline Gaming (GG)

0:00 / 0:00

ලංකාවේ පලවෙනි වතාවට Multiplying trip එකක්... | Driving Simulator Srilanka Multiplying testing Video

12 042 просмотра · 5 дн. назад
Greenline Gaming (GG)
4,23 тыс. подписчиков
12 042 просмотра · 5 дн. назад
::::::::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::::::::::::: ලංකාවේ ප්‍රතම වරට ඔන්න එහෙනම් අපි multiplying trip එකක් ගියා 100% ක් ම ලංකාවේ අපේ කොල්ලෙක්ගේ මහන්සියෙන් හදපු ලංකාවේ පළමු බස් ගේම් එකෙන්...🫣❤️ ඉතින් අනෙකුත් සියල්ලන්ටමද මෙහිදී අපේ ආචාරය පුද කරන්නට අප අමතක කරේ නැත... අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ඉස්සරහටත් ඔබ සමඟ රැදීමට අප සූදානමින්...❤️ මෙහි ඇති ඕනෑම කොටසක් ඔබගේ youtube නාලිකාවේ පල කිරීමට අප අවසර ලබා දී ඇත. එහෙනම් ඉක්මනටම Multiplying update full review එකෙන් හමුවෙමු❤️🫣 එතෙක් සියලු දෙනාට ..... ජය වේවා....❤️🫣 ::::::::::::::::::::::::::::::Greenline Gaming:::::::::::::::::::::::::::::::::::::::::::