මේ අලුත් AI Niche එකෙන් Views ගමු! 🍔 | How to Create AI Food Videos (A-Z Guide)
Digital Mind Lab
0:00 / 0:00
මේ අලුත් AI Niche එකෙන් Views ගමු! 🍔 | How to Create AI Food Videos (A-Z Guide)
130 просмотров · 1 мес. назад
Digital Mind Lab
314 подписчиков
130 просмотров · 1 мес. назад
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ YouTube සහ Social Media වල ට්රෙන්ඩ් වෙන අලුත්ම AI Niche එකක් ගැන. ඒ තමයි සම්පූර්ණයෙන්ම AI පාවිච්චි කරලා Food Content (කෑම වීඩියෝ) නිර්මාණය කරන විදිහ. අදහසක් ගන්න තැන ඉඳලා, AI වීඩියෝ එක generate කරගෙන, ඒක හරියටම අප්ලෝඩ් කරන තැනට වෙනකන් සම්පූර්ණ A to Z ක්රියාවලිය මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. කිසිම කැමරාවක් පාවිච්චි කරන්නේ නැතුව, මූණ පෙන්නන්නේ නැතුව ගෙදර ඉඳන්ම පටන් ගන්න පුළුවන් සුපිරිම වැඩක් මේක.
Welcome to Digital Mind Lab! 🚀
තාක්ෂණික ලෝකයේ අලුත්ම දේවල් සරලව සිංහලෙන් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න. අලුත් AI Niche ගැන, AI Tools පාවිච්චි කරන හැටි සහ YouTube එකෙන් ඉස්සරහට යන්න ඕනේ කරන හැමදේම මම ඉස්සරහටත් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම Like කරලා, Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා!
#AITutorialSinhala #AIFoodVideos #DigitalMindLab #YouTubeNichesSinhala #SinhalaTech #MakeMoneyOnlineLK #FacelessChannelIdeas #AIVideoGeneration