සඳකින්දරාවි bus skin
TS Gaming Live
0:00 / 0:00
සඳකින්දරාවි bus skin
119 просмотров · 2 нед. назад
TS Gaming Live
158 подписчиков
119 просмотров · 2 нед. назад
🚍 සඳකින්දරාවිද BUSSID Skin එක 🚍
📥 Skin Download Link:https://blogger.googleusercontent.com...
(
🔥 Game: Bus Simulator Indonesia (BUSSID)
📍 Route: Ahangama Kanda 🇱🇰
🎨 Skin Quality: High Definition (HD)
⚠️ Note:
මෙම ස්කින් එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැක. වීඩියෝ එකට කැමති නම් Like එකක් දාලා, Channel එක Subscribe කරලා සෙට් එකම එකතු වෙන්න! 👇. / @tsgaminglive100k . 🚍
💬 ඔබේ අදහස් අපට වැදගත්ය:
මේ ස්කින් එක පාවිච්චි කරද්දී ඔයාට දැනුණු විදිහ, අඩුපාඩු හරි තියෙනවා නම් ඒවත් පහළින් කමෙන්ට් කරලා යන්න.
ඔයාලා ඉල්ලන විදිහේ තවත් අලුත් බස් ස්කින් සහ ලංකාවේ රූට්ස් ඉස්සරහට ගෙන එනවා. ඒ නිසා වීඩියෝ එක යාලුවන්ටත් ශෙයාර් කරන්න අමතක කරන්න එපා!
🤝 අප සමඟ සම්බන්ධ වන්න:
හැමදාම එන අලුත්ම BUSSID වෙනස්කම් සහ නිව්ස් දැනගන්න අපේ චැනල් එකත් එක්කම රැඳී සිටින්න.
සැමට ජය වේවා! 🇱🇰✨