Don't Go Fishing in Yala Before Watching This! 🎣⚠️ | මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ!
waw addara වැවු අද්දර මෑන් කදිරා
0:00 / 0:00
Don't Go Fishing in Yala Before Watching This! 🎣⚠️ | මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ!
1 508 просмотров · 3 мес. назад
waw addara වැවු අද්දර මෑන් කදිරා
1,25 тыс. подписчиков
1 508 просмотров · 3 мес. назад
යාල වනාන්තරය අසල තියෙන ලස්සන වැවකට අපි යාලුවෝ ටික එකතු වෙලා මාලු අල්ලන්න ගියා. ඒත් පළවෙනි වැවේ වතුර ගොඩක් අඩු වෙලා තිබුණු නිසා අපිට මාලු බාන්න බැරි වුණා. හැබැයි අපි අතඇරියේ නැහැ! ආපහු හැරිලා ඇවිත් වෙනත් වැවක් හොයාගෙන ගිහින් සුපිරිම මාලු ටිකක් අල්ලාගෙන ගොඩක් විනෝද වුණා. මේ සුපිරි අත්දැකීම ඔයාලත් බලලම විනෝද වෙන්න!
වීඩියෝව හොඳයි නම් Like කරලා, Share කරලා, චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️🎣
We went on an exciting fishing trip with friends near the Yala area! Our first stop was a lake deep in the wild, but due to very low water levels, we couldn't catch any fish. But we didn't give up! We turned back, found another lake, and managed to catch some awesome fish while having a fantastic time together. Watch till the end to see the fun!
If you enjoyed the video, please Like, Share, and Subscribe for more adventures! ❤️🎣
#FishingAdventures #YalaSriLanka #SriLankaFishing #VillageFishing #WildFishing #SriLanka #TravelSriLanka #FriendsTrip #FunWithFriends #FishingLife #SinhalaVlog #SriLankanVlogger #මාලුඇල්ලීම #යාල #FishingVlog