Перейти к содержимому

සං වුකුං - Sun Wukong ft ‪@KaywarubyKavitha‬

Baiscope Zone и Flickoo

0:00 / 0:00

සං වුකුං - Sun Wukong ft ‪@KaywarubyKavitha‬

27 775 просмотров · 3 месяца назад
Baiscope Zone и Flickoo
27 775 просмотров · 3 месяца назад
අපේ කුඩා කාලය ලස්සන කරපු, සටන් කලාවට වගේම මායාවන් වලට අධිපති "සං වුකුං" එහෙමත් නැත්නම් මංකි කිං චරිතය අලලා නිර්මාණය වුණු සුපිරිම චිත්‍රපට එකතුවක් ගැනයි අද අපේ කතාබහ. ඩොනී යෙන් රඟපෑ The Monkey King (2014), ජැකී චෑන් සහ ජෙට් ලී එකට රඟපෑ Forbidden Kingdom (2008) වගේම ස්ටීවන් චව්ගේ A Chinese Odyssey (1995) ඇතුළු චිත්‍රපට රාශියක් මේ මිතලොජි චරිතය වටා ගොඩ නැගෙනවා. ඉතිං මේ සං වුකුං මිතලොජි චරිතයේ ආරම්භයේ සිටම වර්තමානය දක්වාත්, ඔහු වටා ගෙතුණු වෙනත් රසවත් තොරතුරු රැසකුත් දැනගන්න අපේ පොඩ්කාස්ට් එකට එකතු වෙන්න! සිංහල ෆිල්ම් ඔන්ලයින් බලමුද? 👉 වෙබ් අඩවිය 👉 https://flickoo.com ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක 👉 https://play.google.com/store/apps/de... IOS ඇප් එක 👉 https://apps.apple.com/us/app/flickoo... පොඩ්කාස්ට් එකේ කතාබහ සිද්ධවෙන ප්‍රධාන අවස්ථා මෙන්න මේ විදිහට සටහන් කරන්න පුළුවන්: [00:00] - හැඳින්වීම සහ ලංකාවේ මෑතකදී ජනප්‍රිය වුණු සං වුකුං Cosplay එක ගැන කතාව. [01:12] - විශේෂ පණිවිඩය (Mufasa 2025 සිනමාපටය Flickoo ඇප් එකෙන් නැරඹීමට ආරාධනය). [01:29] - Comic-Con එකේදී දැකගන්න ලැබුණු සුපිරි "සං වුකුං" Cosplay නිර්මාණය සහ එහි ස්වරූපය. [03:04] - චීන මිං රාජවංශ (Ming Dynasty) යුගය සහ "Journey to the West" (බටහිර චාරිකාවක්) පුරාණ කෘතියේ පසුබිම. [03:50] - චීන පුරාණෝක්ති ලෝකයට යාම සහ ලංකාවේ මිතලෝජිකල් චරිත ලෝකයට ගෙනයාමේ අභියෝග (ශ්‍රී ලාංකීය අනන්‍යතාව). [01:32:46] - 1942 බටහිර ලෝකයට "Monkey" නමින් මේ කතාව හඳුන්වා දීම සහ එහි සංස්කෘතික බලපෑම. [01:33:11] - Pop Culture සහ Anime වලට ඇතිවුණු බලපෑම (Dragon Ball හි Son Goku චරිතය නිර්මාණය වීම සහ Jet Li ගේ රංගනයන්). [01:33:49] - අවසානය සහ ප්‍රේක්ෂක අදහස් දැක්වීමට ආරාධනා කිරීම. 🔄 Links | ඔබට අප සමග එක්විය හැකි තවත් ආකාර 👉 Facebook: web.facebook.com/BaiscopeZone 👉 TikTok: tiktok.com/@baiscopezone 👉 Instagram: instagram.com/baiscope_zone 👉 Telegram: https://t.me/Baiscopesinhalen 👉 WhatsApp: https://whatsapp.com/channel/0029VaCW... #BlackMythWukong #EnslavedOdysseyToTheWest #UnrulyHeroes #GamingSinhala #SunWukong #SinhalaPodcast #SriLanka #lka #LankanGeeks #GamersLK #JourneyToTheWest #ActionRPG #baiscopezone #TheMonkeyKing #SunWukong #JourneyToTheWest #ForbiddenKingdom #AChineseOdyssey #HeroIsBack #SinhalaPodcast #SriLanka #lka #LankanGeeks #ChineseMythology #MovieReview