ඉශ්‍රායලයේ අවසානය | The End Of Israel | Neville Jayasundara
Wholesome Words
0:00 / 0:00
ඉශ්‍රායලයේ අවසානය | The End Of Israel | Neville Jayasundara
45 500 просмотров · 4 мес. назад
Wholesome Words
4,31 тыс. подписчиков
45 500 просмотров · 4 мес. назад
ඉශ්‍රායලයේ අවසානය යන මැයෙන් අද දින මුදා හරින මෙම කෙටි කරුණු දැක්වීම නියත ලෙසම නුදුරු අනාගතයේ දී සිදුවන සිද්ධි මාලාවක් වෙත අපගේ අවධානය යොමු කරවනවා. ලෝක ප්‍රජාවගේ විවේචනයට පාත්‍ර වී සිටින මෙම ජාතිය, අනාගතයේ දී ලෝකයේ ප්‍රධාන ජාතිය වනු ඇතැයි මා කීවොත් ඔබ එය ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබේ. එහෙත් එසේ කියන්නේ මා නොව ශු.බයිබලයයි.