Перейти к содержимому

Adobe Premiere Pro Effect controls || Tutorial 2

Sanuka Senumitha

0:00 / 0:00

Adobe Premiere Pro Effect controls || Tutorial 2

169 просмотров · 5 л. назад
Sanuka Senumitha
266 подписчиков
169 просмотров · 5 л. назад
මේ video එක තමයි මම Adobe Premiere Pro ගැන කරන දෙවෙනි video එක. මම මේ video එකෙන් ඕගොල්ලන්ට කියලා දෙන්නේ Adobe Premiere Pro වල Effect controls tab එක ගැනයි. මගේ ඉස්සරහ videos වලින් මේවගෙ ගොඩක් දේවල් කියල දෙන්න බලාපොරොත්තු වෙනව. ඉතින් මේ video හොදයි නම් like කරන්න, share කරන්න, comment කරන්න. ඕගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා, notifications all කියලත් select කරන්න, එතකොට මම video එකක් දාපු ගමන් ම ඔගොල්ලන්ට ඉක්මනටම දැන ගන්න පුලුවන්. එහෙනම් ඉලග video එකෙන් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුභ දවසක්! Download Adobe premiere pro 2020 -: https://getintopc.com/softwares/video... My other videos-: 1.https://www.youtube.com/watch?v=g0GHa... 2.https://www.youtube.com/watch?v=kv3z9... 3.https://www.youtube.com/watch?v=DHJNs... 4.https://www.youtube.com/watch?v=FPK0z... 5.https://www.youtube.com/watch?v=oGsIw...