බොජ්ජංග පිරිත 7 වරක් | Bojjanga Piritha | සෙත් පිරිත් සජ්ඣායනය
Seth Pirith Mandiraya
0:00 / 0:00
බොජ්ජංග පිරිත 7 වරක් | Bojjanga Piritha | සෙත් පිරිත් සජ්ඣායනය
2 147 просмотров · 9 дней назад
Seth Pirith Mandiraya
740 подписчиков
2 147 просмотров · 9 дней назад
මහා කස්සප මහරහතන් වහන්සේ උදෙසා දේශනා කළ බොජ්ඣංග පිරිත ශ්‍රවණය කිරීමෙන් සිතට සැනසීමක් හා ශාන්තියක් ලබාගැනීමට උපකාරී වේවා.
මෙම පිරිත් සජ්ඣායනය ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් නිරෝගී සුවය, මානසික සැනසීම, ආරක්ෂාව සහ යහපත උදා කර දේවා.
🙏 තෙරුවන් සරණයි!
🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
#මහාකස්සපපිරිත #බොජ්ඣංගපිරිත #පිරිත් #බෞද්ධපිරිත් #Pirith #BojjhangaPiritha #MahaKassapa