ඔබත් මේ ලක්ෂණ වලින් පීඩා විඳිනවද? / විටමින් D අඩුවීමේ භයානක කතාව / Vitamin D Deficiency Sinhala
Nutri Tips
0:00 / 0:00
ඔබත් මේ ලක්ෂණ වලින් පීඩා විඳිනවද? / විටමින් D අඩුවීමේ භයානක කතාව / Vitamin D Deficiency Sinhala
1 849 просмотров · 2 недели назад
Nutri Tips
53 подписчика
1 849 просмотров · 2 недели назад
@sarathsenammy
🥗 Welcome to Nutri Tips!
ඔබත් මේ ලක්ෂණ වලින් පීඩා විඳිනවද? අධික මහන්සිය,කොන්දේ හෝ අතේ පයේ කැක්කුම,හිසකෙස් හැලීයාම , නිතරම සෙම්ප්‍රතිශාව වැනි රෝග තියෙනවා නම් මේ වීඩියෝව ඔබ සඳහාමයි!
අපේ රටේ බොහෝ දෙනෙක් නිහඬවම පීඩා විඳින නමුත් වැඩිපුර අවධානයක් යොමු නොවෙන ( විටමින් D අඩුවීමේ භයානක කතාව ) "විටමින් D ඌනතාවය" ( Vitamin D Deficiency) පිළිබඳව විශ්‍රාමික හෙදියකගේ අත්දැකීම් ඇසුරෙන් ගෙන එන සම්පූර්ණ සෞඛ්‍ය දැනුවත් කිරීමේ වීඩියෝව.
විශ්‍රාමික හෙදියකගේ අත්දැකීම් ඇසුරෙන් නිරෝගී දිවියට, පෝෂණයට සහ ලෙඩරෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය සරල සෞඛ්‍ය උපදෙස්.
⚠️ Disclaimer: මෙම වීඩියෝ මගින් ලබාදෙන්නේ සාමාන්‍ය පෝෂණ හා සෞඛ්‍ය තොරතුරු පමණි. පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැමවිටම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
🔔 නිරෝගී දිවියට අවශ්‍ය උපදෙස් දිනපතා ලබා ගැනීමට Nutri Tips Channel එක Subscribe කරන්න!
#vitaminDsinhala #healthtipssinhala #nutritips #vitaminddeficiency
#sinhalahealthtips