Перейти к содержимому

අඟහරු තුලාවට මාරුවේ | මේෂ ලග්නය | mesha

Kiyamuthu TV

0:00 / 0:00

අඟහරු තුලාවට මාරුවේ | මේෂ ලග්නය | mesha

417 просмотров · 1 год назад
Kiyamuthu TV
33 тыс. подписчиков
417 просмотров · 1 год назад
ලග්නයේ රහස් දැනගන්න කැමති ද ? ඔව් ඔබගේ ලග්නය පිළිබඳ හරිම විස්තරය ඔබ වෙත ලබා දෙන්නටයි මෙම ව්‍යාපෘතිය. ඔබ නොදන්නවා වුනාට ඔබට උපතින් හිමි ලග්නය තුළ තිබෙනවා ඔබට උරුම මෙලොව ගමන ආරම්භයේ සිට අවසානයේ දක්වා වන ලොකු විස්තරයක්.. ගැටළුව නම් මෙතෙක් එය නිසි ලෙස ඔබ කියවා නොතිබීම.. අපගේ මෙම නව ව්‍යාපෘතියේ මූලික අරමුණ ලග්නයෙන් පමනක් වුවත් ඔබගේ ජීවිතයේ යහ පැවැත්මට ගතහැකි ප්‍රයෝජන පෙන්වා දීම.. බොහෝදුරට ඉරිදා දිනයන් හි උදේ 08.00 සිට 10.00 දක්වා මෙය ක්‍රියාත්මක වේවි. ලග්න 12 ට අදාළව ඉරිදා දින 12 ක් තෝරාගෙන Zoom හරහා සිදු කරන වැඩසටහනකි මෙය.. එහි අපේ කතිකාවත් 👇 උරුම ලග්නය අනුව ඇත්තටම ඔබ කවුද යන්න පෙන්වා දීම.. එහෙව් ලග්නයන්ට අදාල  පොදු වූ මූලික අභිප්‍රායන් මොනවා ද යන්න කතාකිරීම.. උරුම ඥ්ඥාතීත්ව කෙබඳු ද ?( උදාහරණ ඔබට උරුම කලත්‍රයා සහෝදර / සහෝදරියන්, මව්/පිය ඥාති සමූහයන්, දුවා දරුවන්, සතුරන් / මිතුරන් ආදී තොරතුරු ) උරුම යැපීම් මාර්ග ( රැකී රක්ෂා, ව්‍යාපාර, ආදායම් මාර්ග, ධනය, වත්කම් ) ඔබ ගතකරන මහ දශා / අතුරු දශා අනුව යෙදෙන තත්වයන්, ජයග්‍රහණ, පරාජයන් මොනවාද ? පරාජයන් ජය ගැනීමට සිදුකළ යුත්තේ මොනවා ද ? 2026 වර්ෂය ඔබගේ ලග්නයට කොහොම ද ? ආදී මෙකී නොකී කරුණු බොහොමයක් පිළබඳ පුළුල්ව සිදුකරන කතාබහ.. කතිකාවතට අදාල PDF නිබණ්දනයන් ද ලබාදේ.. කවදද පටන්ගන්නෙ..? මේෂ ලග්නයෙන් පටන්ගන්න ආරම්භක වැඩමුළුව නුදුරු දිනෙක ඉරිදාවක පෙ.ව. 08.00 ට සැ.යු. ( මුදල් අයකිරීම් සහිතයි ) මෙම වැඩසටහන සමග එක්වීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් පහත Link එක හරහා එම Whatsapp සමූහයට එකතු (Join ) වන්න..👇 https://chat.whatsapp.com/JYgCHr5x1sj... ------------------------------------------------------------------------- " ඉසුරු ජ්‍යෝතීර් විද්‍යායතනය " මගින් මෙහෙයවන පරිපූර්ණ Online ජ්‍යොතිෂ පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත Link එක හරහා Whatsapp සමූහයට එකතු වන්න..👇 https://chat.whatsapp.com/FqPh5vtLLSi... 3 වන පාඨමාලා ආරම්භක සම්මන්ත්‍රණය - 2025 ඔක්තොම්බර් 18 සෙනසුරාදා රාත්‍රී 08.00 ට Zoom තාක්ෂණය හරහා පාඨමාලා සංයුතිය පිළිබඳ දළ අදහසක් ලබාගැන්මට මෙම වීඩියෝව නරඹන්න 👇    • ජ්‍යොතිෂ පාඨමාලාවේ සංයුතිය සැකවින් @IsuruJ...   පාඨමාලා මෙහෙයවීම දෛවඥ ප්‍රියදර්ශන ආරියරත්න ගල්කිස්ස