Перейти к содержимому

අලි කොටි වලසුන් පිරුනු මහා වනයක් මැදින් සද්ධාතිස්ස රජුගේ මාලිගාව සොයා නුවරගලට 💚🌿🐘

Take Me Heaven

0:00 / 0:00

අලි කොටි වලසුන් පිරුනු මහා වනයක් මැදින් සද්ධාතිස්ස රජුගේ මාලිගාව සොයා නුවරගලට 💚🌿🐘

197 просмотров · 2 недели назад
Take Me Heaven
28 подписчиков
197 просмотров · 2 недели назад
සමහර ගමන් තියෙනවා… ගමනාන්තයට වඩා ඒ ගමනම ලස්සනයි. 🌿⛰️ නගරයේ කලබලයෙන් ඈත්වෙලා, හිතට නිදහසක් දැනෙන මේ සුන්දර පරිසරයේ සැඟවුණු අත්දැකීම් සොයාගෙන… අද අපේ ගමන — නුවරගලට! 🌄🔥 බොරපොල ගම්මානයට අයත් වුනු පොඩි අඩි පාරවල් දිගේ දිය කඩිති මැදින් කදු අතරින්, වන අලි , වලසුන් ඉන්නා මහා වනාන්තරයක් මැදින්, නිස්කලංක සොබාදහමත් එක්ක අපි අද සොයා යන්නේ… නුවරගල හෙවත් ගිරි නුවරට.....සද්ධාතිස්ස රජු සැගවී සිටි මාලිගාවට ඉතින් 12KM මෙම දුශ්කර ගමන මගේ මිතුරන් 3ක් සමගින් තමා මෙම ගමන යන්න තියෙන්නෙ එහෙනම්… යමු, මේ අපූරු ගමන පටන් ගන්න 💚🌿🐘 වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, Share කරන්න, අදහස් Comment කරන්න. තවත් මෙවැනි Travel/Camping Vlogs බලන්න මගේ Channel එක Subscribe කරලා බෙල් ලකුණත් Click කරලා තියාගන්න! ජය වෙවා මම - Akalanka Ranasinghe 💚🌿 face book - Take Me Heaven