Перейти к содержимому

නැත්නම් ඉංග්‍රීසි මොළ⁣යේ ගල් වෙනවාමයි😯

Nishani Senevirathne

0:00 / 0:00

නැත්නම් ඉංග්‍රීසි මොළ⁣යේ ගල් වෙනවාමයි😯

1 428 просмотров · 3 мес. назад
Nishani Senevirathne
1,47 тыс. подписчиков
1 428 просмотров · 3 мес. назад
Nishani Senevirathne ලංකාවට හදුන්වා දෙන, Shadowing method එකෙන් එදිනෙදා කතා කරන English හරි ක්‍රමයට ඔයාගෙ මොලයටම දෙන ගමන් ශබ්ද උච්චාරණයට දිව තොල් හුරු කරනවා.ඔයාට කරන්න තියෙන්නෙ ශබ්ද නඟා වාර 5 ක් පුහුණු වෙන්න විතරමයි. කතා කරන්න වෙලාව දෙනවා. මෙම video එකෙන් ඔයාට ✅English listening දියුණු කරගන්න ✅ natural pronunciation වර්ධනය කරගන්න ✅ ආත්ම විශ්වාසයෙන් English කතා කරන්න ✅වාක්‍ය රටා ✅grammar ✅vocabulary Nishani Senevirathne's visual shadowing videos are unique. They are not simple podcasts. 🤗 තේරුම් ගැනීම පහසු කිරීමට ආකර්ෂණීය රෑප රාමු සහ සිංහල තේරුම මෙය විද්‍යාත්මක shadowing technique එකක්. මව් භාෂාව වගේ English කතා කරවනවා. 👉 Next lesson එක miss කරගන්න එපා. අදම subscribe කරන්න: English with Nishani🌍 Learn English speaking using the shadowing method | English listening practice | Spoken English Sinhala #shadowing #learnenglish #englishspeaking #srilanka #englishwithnishani #spokenenglish #shadowingmethodEnglish #learnEnglishSriLanka #Englishlisteningpractice #EnglishspeakingSinhala #shadowingtechnique #improveEnglishfast #learnenglishEnglishwithNishani #learnenglishspokenEnglishSinhala #nishanisenevirathne #grammar #vocabulary #pronunciation #sentenceformation #learnenglish #everydayenglish #englishdialogues #visualshadowing #nishanishadowing