2025(2026) O/L ගණිතය I පත්රය | A කොටස ප්රශ්න 15-25 සාකච්ඡාව | Past Paper Discussion | Simple O/L
simple OL
0:00 / 0:00
2025(2026) O/L ගණිතය I පත්රය | A කොටස ප්රශ්න 15-25 සාකච්ඡාව | Past Paper Discussion | Simple O/L
26 просмотров · 12 дн. назад
simple OL
84 подписчика
26 просмотров · 12 дн. назад
2025(2026) සාමාන්ය පෙළ ගණිතය I පත්රයේ A කොටසේ ප්රශ්න 15 සිට 25 දක්වා සියල්ලම step-by-step සාකච්ඡා කරනවා! 📘
📋 මේ video එකේ ඇති ප්රශ්න:
Q15 - වෘත්ත ජ්යාමිතිය (DCE කෝණය)
Q16 - සෘජු වෘත්ත සිලින්ඩරයක පතුලේ අරය (පරිමාව)
Q17 - කුහුඹුවන් ගණන තුන් ගුණයක් වීම
Q18 - න්යාස ගුණ කිරීම (x සහ y සෙවීම)
Q19 - වෘත්තයක BC හි දිග
Q20 - කුලක වෙන් රූපයක A ∪ B′ අඳුරු කිරීම
Q21 - චක්රීය චතුරස්රයක DBC කෝණය
Q22 - අසමානතාවක ධන නිබිලමය විසඳුම්
Q23 - ප්රිස්මයක මුහුණත්වල වර්ගඵල ප්රකාශ
Q24 - ප්රස්තාරයෙන් සරල රේඛාවේ සමීකරණය
Q25 - ජ්යාමිතික නිර්මාණය (CD ජ්යාය)
▶️ පළමු කොටස (A කොටස ප්රශ්න 1-14): • 2025(2026) O/L ගණිතය I පත්රය | A කොටස ප්...
📚 කලින් videos (මේ පාඩම් වලට සම්බන්ධයි):
▶️ දර්ශක සහ ලඝුගණක නීති: • ලඝු ගණක නීති, සමීකරණ හා ගැටලු | Logarithms...
▶️ Antilog සහ ගැටලු: • ANTILOG අමාරුද? |ලඝුගණක වගුව භාවිතා කරන හැ...
▶️ ලඝු ගණක නීති, සමීකරණ හා ගැටලු: • ලඝු ගණක නීති, සමීකරණ හා ගැටලු | Logarithms...
▶️ තාත්වික සංඛ්යා - සංඛ්යා වර්ගීකරණය: • කරණි පැටලෙන තැන් විනාඩි 5න් ගොඩදාමු! | Gra...
🔔 Subscribe කරලා bell icon එක click කරන්න.
📺 Channel: / @simpleol-edu
📧 simpleol.edu@gmail.com | 📱 +94 70 346 1716
#SimpleOL #OLMaths #OLPastPaper #2025OL #SriLanka