ලංකාවෙ එකම සපත්තු පාළම මහවැලිය හරහා දිවෙන 😲 #nature #naturelovers #river
රේල් ගැටේ
0:00 / 0:00
ලංකාවෙ එකම සපත්තු පාළම මහවැලිය හරහා දිවෙන 😲 #nature #naturelovers #river
36 725 просмотров · 4 дн. назад
රේල් ගැටේ
5,64 тыс. подписчиков
36 725 просмотров · 4 дн. назад
මේ තියෙන්නෙ ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟ හරහා දිවෙන එකම සපත්තු පාලම... මේක පිහිටලා තියෙන්නෙ ප්රසිද්ද මිණිපේ අමුණ ආසන්නයේ මිනිපේ අමුණට පහළින්.. මේ සපත්තු පාලමෙන් පහළට වෙන කිසිම බාදාවක් නැතුව මහවැලිය ත්රිකුණාමලය දක්වා පාඩුවේ ගලාගෙන යනවා..🥰
#naturelovers #naturesrilanka #travel #river #bridge #waterfall #ditwah #ditwahcyclone #srilanka