Перейти к содержимому

2022/23 විශ්වවිද්‍යාල පුරප්පාඩු පිරවීම් || බෝට්ටු ගැන හැමදේම හරියටම ( විශේෂ පරිච්ඡේද 30 ක් )

ThuSh LK

0:00 / 0:00

2022/23 විශ්වවිද්‍යාල පුරප්පාඩු පිරවීම් || බෝට්ටු ගැන හැමදේම හරියටම ( විශේෂ පරිච්ඡේද 30 ක් )

47 708 просмотров · 2 года назад
ThuSh LK
282 тыс. подписчиков
47 708 просмотров · 2 года назад
පුරප්පාඩු පිරවීම් 2022/23 ( බෝට්ටු ) පරිච්ඡේද සහ ඒවායේ වෙලාවන් ( Chapters & Times ) 👇 00:00- විශේෂ Introduction  03:53- පුරප්පාඩු පිරවීමක් , බෝට්ටුවක් කියන්නේ මොකද්ද ? 05:38- බෝට්ටුවක් එන්නේ කොහොමද ? 10:06- බෝට්ටු එන්නේ කාටද ? 14:31- බෝට්ටු එන්න නම් තියෙන්න ඕන මොනවද? සුදුසුකම් 16:19- බෝට්ටු එන්න මොනවද 2022 අවුරුද්දේ කරන්න ඕන ? 17:47- මුලින් Not Selected උන කෙනෙක්ගේ බෝට්ටුවකට Uni Codes List එක බලන්නේ කොහොමද ? 19:57- මුලින් කැම්පස් Selected උන කෙනෙක්ගේ බෝට්ටුවකට Uni Codes List එක බලන්නේ කොහොමද ? 21:43- බෝට්ටුවකින් කැම්පස් ගියොත් ? ( බෝට්ටු ගැන වැරදි මත හා මිත්‍යා මත ) 26:00- බෝට්ටු වලදි ලැබෙන වාසි 27:45- මහපොළ සහ බෝට්ටු අතර සම්බන්ධය . බෝට්ටුවෙන් යන අයට මහපොළ නැත්ද ? 29:56- ඇපීල් දාපූ අයට බෝට්ටු එනවද ? ආවොත් මොකද කරන්නේ ? || විශේෂ නීති රීති 32:53- ඇපීල් සහ බෝට්ටු අතර සම්බන්ධය සන්සන්දනාත්මකව - එක් එක් ඒවායේ වාසී අවාසි 36:31- UGC Online Registration සමඟ පවතින බෝට්ටු වල විශේෂ නීතී || Register වෙන්න කලින් දැනගත යුතු අනිවාර්යය නීති *ආපු කැම්පස් එකට රෙජිස්ටර් නොවුනොත් බෝට්ටු එනවද? 44:34- මේ පාර 2022 Cut Off අනුව පුරප්පාඩු පිරවෙන්නේ කොහොමද ? | විශේෂ පැහැදිලි කිරීම 1:01:13- බෝට්ටු වලදි කෝස් මාරූ වෙන විදිය || රූප සටහන් මගින් පැහැදිලි කිරීම 1:06:53- බෝට්ටුවක් ආවොත් ඒ ගැන දැනගන්නේ කොහොමද ? || අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න 1:10:56- බෝට්ටුවකින් කැම්පස් ආවොත් අනිවාර්යයෙන්ම ඒකට යන්න ඕනීද ? ( නීතීය හරියටම ) 1:14:41- 2022 Cut Off එක්ක බෝට්ටු එන්න තියෙන්නේ මොන වගේ වාසියක්ද ? 1:17:53- බෝට්ටු වලට කැමති නැත්නම් , බෝට්ටු එන එක නතර කරන්නේ කොහොමද ? ( අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න) 1:21:53- ගිය අවුරුදු වල බෝට්ටු වල සන්සන්දනාත්මකව තත්වය ( 2019 , 2020 , 2021 ) 1:27:26- Re Correction වල බලපෑම බෝට්ටු වලට බලපාන්නේ කොහොමද ? 1:30:38- බෝට්ටු එන්නේ කවද්ද ? 1:32:30- එක් එක් Stream එකෙන් බෝට්ටු එන ප්‍රමාණය සහ බෝට්ටු එන්නේ මොන Stream වලටද ? ඒ ඒ Stream වලට බෝට්ටු එන විදිය 1:39:45- කලින් අවුරුදු වලට සාපේක්ෂව බෝට්ටු ආපූ අඩුම Z Score කොයි වගේද ? ( සන්සන්දනාත්මකව ) 1:47:10- Aptitude Tests තිබුණ කෝස් වලට බෝට්ටු එනවාද ? 1:49:25- බෝට්ටු වලදි මූණ දෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද ? || දැනගෙන ඉන්න 1:52:45- දැනට කැම්පස් Select අයගෙන් විශේෂ ඉල්ලීමක් ! 1:58:24- බෝට්ටු එන්නේ නැති වෙන්න පුළුවන් මොන වගේ වෙලාවල් වලටද ? 1:58:54- බෝට්ටු සඳහා විශේෂ දැනුවත් කිරීම් 2:01:40- අවසානය ***************************************************************** විශේෂ IT වැඩසටහන සහ අනිවාර්යය ඉංග්‍රීසි වැඩසටහන මගහැරුණ නංගිලා මල්ලිලා මේ Form එක පුරවන්න 👇 https://docs.google.com/forms/d/e/1FA... - - - - - - - - - - Join with ThuSh LK Community 👇 👉 Facebook Page :   / thushlk0   👉 Telegram Channel : https://t.me/thushlk0 👉 Telegram Group : https://t.me/ThushlkYT 🤝 For Any Donations : contact.thush@gmail.com 👉 Follow Us :   / thushangazone   👉 Contact Me :   / thush.pramod.52   👉 Instragram : https://www.instagram.com/invites/con... This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only,  the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully. The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel. 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE. 👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS. 👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE. 👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING. DISCLAIMER : THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT  UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. #thush #advance_level #applyonline #university #2022/23 #ugc