තනිවම කල හැකි සුන්දර මිදුලක රහස් | Diaries of Liana Creative Gardening
Diaries of Liana
0:00 / 0:00
තනිවම කල හැකි සුන්දර මිදුලක රහස් | Diaries of Liana Creative Gardening
5 441 просмотр · 1 день назад
Diaries of Liana
5,48 тыс. подписчиков
5 441 просмотр · 1 день назад
ඔයාලගේ නිවසටත් සුන්දර මෙන්ම පිළිවෙලකට සකස් කල මිදුලක් අවශ්‍යද? අද Diaries of Liana වීඩියෝවෙන් මම මගේ මිදුලේ මෑතකදී කරපු ලස්සන වෙනසක් (Garden Makeover) ඔයාලත් එක්ක බෙදාගන්නවා.
මෙහෙමයි මම මගේ මිදුල ලස්සන කලේ:
• මීවන ශාක ඉවත් කිරීම: කැලයක් වගේ වැවිලා තිබුණු අනවශ්‍ය මීවන ශාක ඉවත් කරලා ඉඩකඩ පාදාගත්තා.
• බේබි රෝස පාත්තියක් සකස් කිරීම: පිළිවෙලකට ලස්සන බේබි රෝස පාත්තියක් නිර්මාණය කළා.
• විශේෂ පස් මිශ්‍රණය: රෝස පැල වලට නිවැරදිව පස් මිශ්‍රණය (Soil Mix) හදාගන්නා ආකාරය සහ ඒ සඳහා කරදහයියා (Carbonized Rice Husk) එකතු කිරීමෙන් ශාක වලට ලැබෙන අපූර්ව වාසි රැසක් මේ වීඩියෝවෙන් පැහැදිලි කරනවා.
• වැල් රෝස ආරුක්කුව (Garden Arch): මිදුලට තවත් සුන්දරත්වයක් එකතු කරන්න වැල් රෝස සඳහා කුඩා ආරුක්කුවක් නිර්මාණය කළා.
වීඩියෝව නරඹලා ඔයාලගේ වටිනා අදහස් සහ ගැටළු කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මේ වගේ Creative Gardening අදහස් ලබාගන්න එකතු වෙන්න!
#DiariesOfLiana #GardenMakeoverSriLanka #CreativeGardening #RoseGardenSriLanka #SoilMixForRoses #LassanaMidula