Excel මුල සිට සරලව | Excel Sinhala Tutorials 1 - Introduction
SimplifyX
0:00 / 0:00
Excel මුල සිට සරලව | Excel Sinhala Tutorials 1 - Introduction
632 980 просмотров · 6 лет назад
SimplifyX
67,6 тыс. подписчиков
632 980 просмотров · 6 лет назад
#excelsinhala #excel #tutorials
Excel වල වැඩකරන විදිය මුල සිට ඉතා සරලව අපි මේ විඩියෝ එකෙ විස්තර කරල තියනව.
පරිගනක ගැන දැනුමක් නැති කෙනෙකුට කලින් මේ විඩියෝ එක බලල Excel ඉගෙනගන්න පටන් ගන්න පුලුවන්...
Timestamps;
0:00 What is Microsoft Office?
1:38 What is Microsoft Excel?
2:30 Opening Microsoft Excel
3:30 MS Excel Structure (Workbooks & Worksheets)
5:08 Excel Workspace (Rows, Columns)
6:42 Cell Address
9:20 Tips when selecting cell ranges
10:26 MS Excel Interface (Quick Access, Tabs & Ribbon)
17:05 File Menu
18:15 Name Bar
18:30 Formula Bar
18:55 Worksheet Tabs
19:55 Scrollbars & Views
20:30 Zoom Controls
21:12 Status Bar
21:26 Saving a Document
25:30 Opening a Document
26:33 Printing a Document
Join Our Discord Server:
/ discord
අපේ Patreon Community එකට සෙට් වෙන්න:
patreon.com/simplifyX
Instagram එකේ අපිව Follow කරල තියාගන්න
/ simplifyx_edu
Microsoft Excel Sinhala Tutorials
• Excel Sinhala Tutorials - Beginner Level
එකතු වෙන්න අපේ facebook group එකට.
Join our facebook group
/ simplifyx
මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment කරන්න.
අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා
අපේ Patrons ලට ලැබෙන Benefits:
Live Q & A Session (weekly) — මේ live session එකේදි excel/word/powerpoint ගැන ඔයාලට තියන ඕනම ප්‍රශ්නයක් අහන්න පුලුවන් සහ ඔයාලගෙ ප්‍රශ්නෙ ඒ වෙලාවෙදිම නිරාකරණය කරල දෙන්න මන් උත්සාහ කරනව
Access to Special Excel Templates – අපි හදල තියන විශේෂ excel templates රැසක් download කරන්න පුලුවන් ඔයාට අපේ Patreon සාමූහිකය ඇතුලෙදි.
ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා...
If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback!
Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel!
අපේ Facebook Page එකට Like කරන්න
/ simplifyx.net
LIKE our Facebook Page!
https://www.facebook.com/profile.php?...
Instagram එකේ අපිව Follow කරල තියාගන්න
/ simplifyx_edu
අපේ website එක Visit කරන්න
https://simplifyx.net/
Visit our website :
https://simplifyx.net/
අපේ AutoCAD Sinhala Tutorials Playlist එක
• AutoCAD Sinhala Tutorials
AutoCAD Tips Playlist
• AutoCAD Tips
AutoCAD Practical Tutorial Playlist
• AutoCAD Practical Tutorials