Перейти к содержимому

Bakery එකකට Brand Identity එකක් සහ Website එකක් Design කළ හැටි | Sinhala Design Vlog

Neerja

0:00 / 0:00

Bakery එකකට Brand Identity එකක් සහ Website එකක් Design කළ හැටි | Sinhala Design Vlog

42 просмотра · 12 дн. назад
Neerja
4 подписчика
42 просмотра · 12 дн. назад
French Bakery එකකට Brand Identity එකක් සහ Website එකක් Design කළ හැටි 🥐 | Sinhala Design Vlog අද video එකෙන් මම ඔයාලව එක්කගෙන යන්නේ මගේ අලුත් creative project එකක behind the scenes බලන්න! ✨ මේ project එකේදී මම Lapin et Feuille කියන French bakery එකකට Brand Identity එකක් සහ Website එකක් design කරනවා. Brand strategy එකේ ඉඳන් moodboard, logo design, color palette, typography, packaging design සහ අවසානයේ website එක දක්වා මගේ සම්පූර්ණ creative process එක ඔයාලට බලාගන්න පුළුවන්. මේක step-by-step tutorial එකකට වඩා, මම designer කෙනෙක් විදිහට idea එකක් complete brand experience එකක් බවට පත් කරන හැටි share කරන creative vlog එකක්. 🤍 ඔයත් Graphic Design, Branding, Web Design වගේ creative දේවල් වලට කැමති නම් මේ channel එක ඔයාට! 💬 ඔයාලට මේ bakery branding එකේ වැඩියෙන්ම කැමති වුණේ මොන detail එකටද? Comment එකකින් කියන්න. තවත් Sinhala Design Vlogs, creative projects සහ behind-the-scenes videos බලන්න Subscribe කරන්න! 🤍 *Music fron Epidemicsounds #SinhalaDesign #BrandIdentity #GraphicDesign #WebDesign #DesignVlog