Перейти к содержимому

Preethi Wemu Jesus Naame Thulin - ප්‍රීති වෙමූ ජේසුස් නාමේ තුලින් Nimesh & Malmi

Nimesh Fernando

0:00 / 0:00

Preethi Wemu Jesus Naame Thulin - ප්‍රීති වෙමූ ජේසුස් නාමේ තුලින් Nimesh & Malmi

7 074 просмотра · 1 г. назад
Nimesh Fernando
50 тыс. подписчиков
7 074 просмотра · 1 г. назад
පෙමැති හඬින් අප රකිනා සෙත සදනා දිවියේ දෙවි උතුමන් අප උදෙසා දොර හැරියා සගයේ ප්‍රීති වෙමු ජේසුස් නාමේ තුලින් එය ඇති අද ජයගන්නනටා// මේ ජීවිතේ දුක් බොහොමයි මාවත පටුයි මිතුරේ දෙවිඳුන් සදා අප සමඟයි ඔව් අප ගෙනයයි නිතරේ දුක් උසුලනා වෙහෙස වෙනා සියලු දනා පැමිණේ ජේසු තුමන් සහනය දේ සැනසුම දේ මෙදිනේ ප්‍රීති වෙමු ජේසුස් නාමේ තුලින් එය ඇති අද ජයගන්නනටා// කැළඹෙන්නෙ නෑ මා බයවන්නේ නෑ දුක් වන්නේ නෑ කිසිදා සමිඳු මගේ අත අල්ලා මාගෙන යයි සැමදා කුරුසෙ දරා අප උදෙසා දිවි දුන්නා සමිඳා මෙදිනේ පටන් ඔබ උදෙසාදිවි ගෙවමී නිතිනා ප්‍රීති වෙමු ජේසුස් නාමේ තුලින් එය ඇති අද ජයගන්නනටා// ලෝකය හා එහි සැම දේ කුණු සේ පෙනේ මා හටා ඔබ පමණයි ඔබම තමයි මා සොයන්නේ සැමදා ස්තුතියි දෙමි පැසසුම් දෙමී මා ඔසවන්නේමී දෙවිඳේ ප්‍රේමය ඔබේ පුදුමයි සමිඳේ එය මට අගනේ නිතිනේ//