අංග සම්පූර්ණ නිවසක් ආදයම් ලබන ඉඩම සමග | House Sale in Pallewela | Ikman Selling
Ikman Selling
0:00 / 0:00
අංග සම්පූර්ණ නිවසක් ආදයම් ලබන ඉඩම සමග | House Sale in Pallewela | Ikman Selling
5 818 просмотров · 3 недели назад
Ikman Selling
99,8 тыс. подписчиков
5 818 просмотров · 3 недели назад
වෙළෙද දැන්වීම් සදහා විමසීම්
078 3647 787 Whats App
පල්ලෙවෙල, වේයන්ගොඩ ආසන්නයෙන් පර්චස් 90 ක වගා කරන ලද ආදායම් ලබන ඉඩම සහ අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත.
නිවසේ විස්තර:
නිදන කාමර 05
බාත්රූම් (නාන කාමර) 02
විශාල සාලය සහ වෙරන්ඩාව
පැන්ට්‍රිය සහ මුළුතැන්ගෙවල් 02
මුළු නිවසටම සිවිලිම් ගසා ඇත
සාලය, වෙරන්ඩාව සහ බාත්රූම් ටයිල් කර ඇත
ඉඩම සහ වගාවන් පිළිබඳ විස්තර:
ඵල දරන පොල් ගස් 30 ක් පමණ (වාරයකට ගෙඩි 150 ක් පමණ) + පොල් පැළ 12 ක්
ඵල දරන පුවක් ගස් 20 ක් පමණ + පුවක් පැළ 150 ක් (වාර්ෂිකව ගෙඩි 250 ක් පමණ)
බද්ධ රඹුටන් ගස් 07 ක්
ස්ථානය සහ ප්‍රවේශය:
පල්ලෙවෙල නගරයට සහ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 1 යි
වේයන්ගොඩ සහ මීරිගම නගරවලට කිලෝමීටර් 7 යි
කොළඹට විනාඩි 45 යි
මිල: රුපියල් ලක්ෂ 153 (ලක්ෂ 15,300,000/-) - මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න: 0764181474