දියුණු වෙන්න අසයි නම් අදම මේ දේ කරන්න... ජීවිතය වෙනස් කරන දහම් උපදෙසක් | Kathnoruwe Siridhamma Himi
Budu Bana Padayak TV
0:00 / 0:00
දියුණු වෙන්න අසයි නම් අදම මේ දේ කරන්න... ජීවිතය වෙනස් කරන දහම් උපදෙසක් | Kathnoruwe Siridhamma Himi
12 234 просмотра · 1 дн. назад
Budu Bana Padayak TV
22,3 тыс. подписчиков
12 234 просмотра · 1 дн. назад
අතීතයේ වේදනාවන් සහ පසුතැවීම් හිතේ තද කරගෙන ඉන්නේ නැතුව, අද දවසේ ඉඳන් අලුත් බලාපොරොත්තුවකින් ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? කත්නෝරුවේ සිරිධම්ම හිමියන් විසින් ජීවිතය ජය ගැනීමට ලබා දෙන අතිශයින්ම ප්‍රායෝගික හා වටිනා දහම් උපදෙස්..."
📌 මෙම දේශනාවෙන්:
අතීතයේ බරින් නිදහස් වී අලුත් ගමනක් අරඹන හැටි
සැබෑ දියුණුවට සහ සැනසීමට මඟ පෙන්වන දහම් කරුණු
සිත පුරුදු කරවාගෙන ජීවිතය දිනන ආකාරය
#BanaNews #AdaBanaNews #LatestBanaNews #KathnoruweSiridhammaHimi #SinhalaBana #BuduBanaPadayakTV