Перейти к содержимому

ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු සම්පූර්ණ විස්තරය | Sri Lankan Currency Explained for Students #currency

Travel with Wasa

0:00 / 0:00

ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු සම්පූර්ණ විස්තරය | Sri Lankan Currency Explained for Students #currency

5 113 просмотров · 4 месяца назад
Travel with Wasa
7,32 тыс. подписчиков
5 113 просмотров · 4 месяца назад
මෙම වීඩියෝවෙන් අපි ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු පිළිබඳ සම්පූර්ණ විස්තරයක් බලමු. ✔️ භාවිතයෙන් ඉවත් කරපු නෝට්ටු ✔️ දැනට භාවිතයේ ඇති මුදල් නෝට්ටු ✔️ මුදල් නෝට්ටුවල විශේෂ ලක්ෂණ ✔️ ව්‍යාජ මුදල් හඳුනාගන්නේ කොහොමද? මෙම වීඩියෝව විශේෂයෙන් පාසල් සිසුන් සඳහා සරලව සකස් කර ඇත. 👉 මෙවැනි තවත් අධ්‍යාපනික වීඩියෝ සඳහා channel එක subscribe වෙන්න! #srilanka #currency #education #moneynotes #learningsrilankannotes #currencynotes 00:00 Introduction 00:23 Notes Withdrawn from Circulation (Rs. 2000, 10, 500, 200) 02:21 Features of Notes Currently in Use 02:25 Rs. 5000 Note Details 03:17 Rs. 2000 Note Details 03:52 Rs. 1000 Note Details 04:28 Rs. 500 Note Details 05:12 Rs. 100 Note Details 05:55 Rs. 50 Note Details 06:40 Rs. 20 Note Details 07:23 How to Identify Fake Currency Notes 09:30 Conclusion & Summary