Перейти к содержимому

2022.05.27 | ප්‍රශ්න පත්‍ර 01 | 01 වන කොටස - දේශපාලන විද්‍යාව | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

DP Education - A/L සිංහල මාධ්‍යය

0:00 / 0:00

2022.05.27 | ප්‍රශ්න පත්‍ර 01 | 01 වන කොටස - දේශපාලන විද්‍යාව | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

26 684 просмотра · Трансляция закончилась 4 года назад
DP Education - A/L සිංහල මාධ්‍යය
259 тыс. подписчиков
26 684 просмотра · Трансляция закончилась 4 года назад
2022.05.27 | ප්‍රශ්න පත්‍ර 01 - දේශපාලන විද්‍යාව | ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂයට "A" සාමාර්ථයක් ලබා ගැනිමට ඩි පි එඩියුකේශන් (DP Education) වෙතින් අත්වැලක්. නිරෝෂන් දැඩිගමුව ගුරුතුමා විසින් මෙහෙයවන සජීවී අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාව පන්තියට සහභාගී වීමට දැන්ම ඔබගේ ඩි පි එඩියුකේශන් (DP Education) ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න. පන්තිය සතියේ සැම සිකුරාදා දිනම උදැසන 7.00 සිට පෙ.ව 10.00 දක්වා DP Education - ගණිතය YouTube චැනලය හරහා නොමිලයේ විකාශය වේ. 🔴 PDF එක Download කර ගැනීමට 👉 https://drive.google.com/file/d/1F10H... කාල සටහන Download කර ගැනිමට 👉 https://drive.google.com/file/d/1ckU6... DP Education Official Telegram Channel 👉 https://t.me/dpeducation_lk DP Education සමඟ එකතු වන්න 👉 https://forms.gle/FsrBBWuQRTZuU8oAA උසස් පෙළට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීණතම ගුරු මඩුල්ලක් සමඟ DP Education හරහා නොමිලේම ගෙන එන උසස් පෙළ ඉගැන්වීම් මාලාව. දැන් කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණවේදය සියලූම විෂයන් සදහා, සතියේ දින 7ම උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා. උසස්පෙළ ජයගන්න YouTube Live තාක්ෂණය ඔස්සේ අදම DP Education - A/L YouTube චැනලයට පිවිසෙන්න. ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. Google store - https://play.google.com/store/apps/de... Apple store - https://apps.apple.com/lk/app/dp-educ... Huawei App Gallery - https://appgallery.huawei.com/#/app/C... #DPEducationLive #PoliticalScienceLiveClass #AdvancedLevel