Перейти к содержимому

ෆින්ලන්තයේ අපේ අලුත් ගෙදර!🥹🏠❤️රෑට city එකේ ලස්සන!😍Night Walk! ගෙදර ටික ටික ලස්සන වෙනහැටි!🥹✨DAY VLOG!

Emasha Hans и Rumesh Madusanka

0:00 / 0:00

ෆින්ලන්තයේ අපේ අලුත් ගෙදර!🥹🏠❤️රෑට city එකේ ලස්සන!😍Night Walk! ගෙදර ටික ටික ලස්සන වෙනහැටි!🥹✨DAY VLOG!

268 855 просмотров · 10 месяцев назад
Emasha Hans и Rumesh Madusanka
268 855 просмотров · 10 месяцев назад
ෆින්ලන්තයේ අපේ අලුත් ගෙදර චුට්ට චුට්ට ලස්සන කරගන්න එක අපි දෙන්නගේ අහිංසක ආසාවක්. ඉතින් ඒකට අපි පොඩි බඩු ටිකක් ගත්තා ගෙදරට. 🙈 ඔයාලත් එක්කම ඒ දේවල් ටික ලස්සනට arrange කරගෙන අපේ Living area එක ලස්සන කරගන්නයි හදන්නෙ අද! ඉතින් අද අපි අරන් ආවේ Day (+night) vlog එකක්. අද හවස අපි ඔයාලව Light Festival එක (Valoviikot) බලන්නයි, city එක වටේ පොඩි night walk එකකුයි එක්කන් යනවා!😍✨ මේ දවස් වල රෑට මන් city එකේ vibe එකට හරිම ආසයි, මොකද මාරම magnificent! 🥰 හරිම ලස්සනයි. ඉතින් ඒ හැමදෙයක්ම මේ vlog එකේ තියෙනවා! ❤️ ඉතින් අපේ චැනල් එක subscribe කරලා තියාගන්න. අපේ WhatsApp channel එකටත් join වෙන්න.❤️ (Link: https://whatsapp.com/channel/0029Vae6... ) මේ වගේ ලස්සන වීඩියෝස් දිගටම අරන් එන්නම්. ආදරෙයී!❤️ එමාෂා & රුමේෂ් #Finland #OurNewHome #CoupleGoals #Winter #EndofAutumn #Valoviikot #LightFestival #Tampere #OurNewHome #StudyAbroadJourney #OurNewLife #InternationalStudent #HusbandWife #DayVlog #UniversityLife #HomeMakeover #LivingRoomDeco ----- • Disclaimer: I do not own the background music. • Music credits to the respective owners: (1) 🎵Music provided by BGM President 🎵Track : Cute Duck -    • [오리처럼 귀여운음악] 입덕 | 꽥꽥🐥   🐥 (2) 🎵Music provided by BGM President 🎵Track : A Day Of A Panda -    • [귀여운 관악오케스트라 브금] 팬더의 하루   (3) 🎵Music provided by BGM President 🎵Track : Land of Nanael -    • [브금대통령](고전/추억/Piano) Land of Nanael [무료음악/...   (4) 🎵Music provided by BGM President 🎵Track : Feeling Like Autumn -    • [시골느낌의 잔잔한 감성음악] 가을인가 벼 | 고소한 벼냄새(?)풍기는 브금   -----